• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍
https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg?sub_confirmation=1
• අද Episode එකෙන් කතා කරනවා Password කියන එක පරිණාමය වෙලා එන ඊලග Version එක ගැන. Paaswords නැතිව අපිට අපේ සියලුම Online ගිනුම් භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියලා.
• තවත් අපි කතා කරනවා Cryptocurrency වල ප්‍රධානම අවාසියක් වෙලා තියෙන, පරිසර හානිය පිලිබදවත්.
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast