• අද Episode එකෙන් අපි කතා කරනවා අපි අපේ Online නැත්නම් Digital presence එක කොහොමද හොද විදිහට සහ තවත් කෙනෙක්ට හානියක් නොවෙන විදිහට පවත්වාගෙන යන්නේ කියලා.
• ඒ යටතේ නොදැනුවත් කමින් වෙන වැරදි මොනවද සහ අපිට ඒ වැරදි සහ අතපසුවීම් වලක්වා ගන්න පුලුව්න් කොහොමද කියල සරලව පැහැදිලි කරනවා.
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast