Listen

Description

• අද Episode එකෙන් අපි බොහෝම සංකීර්ණ topic එකක් ගැන සරලවම අපගේ අත්දැකීම් මෙන්ම ඉතා නිවැරදි medical research පදනම් කරගෙන පැහැදිලි කරනවා.

• Depression හෙවත් විශාදය පුද්ගලයාගෙන් පුද්ගලයා අත් දකින අයුරු වෙනස් වෙනවා, ඒ හැමදෙයක් ගැනම මෙන්ම විශාදයෙන් පෙලෙන කෙනෙක් ද කියලා දැනගෙන, විශාදයෙන් පෙලෙන කෙනෙක් නම් ඉන් මිදෙන්න ලබාගත යුතු නිවැරදි ප්‍රතිකාර ගැනත් අපි කතා කරනවා සරල ලෙසම.

මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍👇👇

https://linktr.ee/AprenderPodcast