Listen

Description

• අද Episode එකෙන් අපි Metaverse කියන සංකීර්ණ තාක්ෂණය ගැන හැකිතාක් සරලව පැහැදිලි කිරීමක් කරන්වා.

• මේ යටතේ අපි මොකක් ද Metaverse කියන්නෙ, මොන තාක්ශනයක් පදනම් කරගෙන ද Metaverse  හැදිලා තියෙන්නෙ සහ Metaverse  හී වාසි සහ අවාසි යන සියලුම කරුණු කාරනා සරල සිංහලෙන්ම පැහැදිලි කරනවා.

• අද Movie review එක විදිහට Metaverse ගැනම හොද අදහසක් ගන්න පුලුව්න් Ready Player One කියන Movie එක Review කරනවා. 😍

https://www.imdb.com/title/tt1677720/

මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍👇👇

https://linktr.ee/AprenderPodcast