Listen

Description

• අද Episode එකෙන් අපි Internet එකේ ඊලග පරිච්චේදය වන Web 3.0 ගැන සරලවම කතා කරනවා.



• ඒ යටතේ අපි පෙර පැවති Web 1.0 සහ Web 2.0 ගැන මෙන්ම Web 3.0 ගැනත්, එහි සුවිශේෂිතත්වයන් ගැනත් කතා කරනවා.





මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍



https://twitter.com/Aprender119



• අපි සිටිනා සියලුම තැන් 😍👇👇



https://linktr.ee/AprenderPodcast