Listen

Description

• අද Episode එකෙන් අපි Cybersecurity ක්ශේශ්ත්‍රයේ නවතම දියුනුව ගැන පැහැදිලි කරීමක් සිදු කරනවා. ඒ යටතේ අපි Zero Trust Model එක සරලව පැහැදිලි කිරීමක් සිදු කරනවා.



• තවද ඔබගේ ආයතනයක් එකක් සිදු කරන්න යනවා නම් ඒ සදහා ගත යුතු පියවරවල් ගැන මෙන්ම, ඔබ දැනගත යුතු මූලිකම කරුණු කාරනා පිලිබදවත් අපි පැහැදිලි කරනවා.





මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍



https://twitter.com/Aprender119



https://www.aprenderanything.com/



අපි සිටිනා සියලුම තැන් 😍👇👇



https://linktr.ee/AprenderPodcast