Listen

Description

ශ්‍රී ලංකාවේ ඉතිහාසය , සංස්කෘතිය අප රටටම අවේණික වූ..අපට ඉතා වටිනා දෙයක් බව ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ අප හැම දන්නා කරුණක්... ඒ වටිනා සංස්කෘතිය නව පරම්පරාවට පෙන්නුම් කරන ප්‍රධානම සංකේතය වෙන්නේ අපේ පුරාණ ආගමික ස්ථාන...

ඉතින් Bluvibe FM අපි හිතුවා ඔයාලව සතර දෙසේම සංචාරයේ එක්කන් යන නිසා මේ සතියේ අපේ රටේ තිබෙන වටිනාම ස්ථාන කිහිපය බලන්න යන්න... ඒ කියන්නේ අපි මේ සතියේ යන්නේ පුජනිය අටමස්ථාන වැඳපුදා ගන්න...

• Hosted By : Ravishan Nilaweera & Siyumi Maheesha

• Editing & Mixing : Thisara Nuwanthi

• Concept & Script : Ravishan Nilaweera, Nethmi Amasha, Siyumi Maheesha, Kushani Fernando, Thisara Nuwanthi

First Telegram Online Music Radio in Sri Lanka 🇱🇰

Join With us - https://t.me/bluevibefm

Follow Blue Vibe FM:

▪️ https://twitter.com/BlueVibeFM

▪️ https://instagram.com/BlueVibeFM

▪️ https://facebook.com/BlueVibeFM

▪️ https://t.me/BlueVibeFM

▪️ https://anchor.fm/BlueVibeFM

▪️ http://bit.ly/BlueVibeFM

Be a Blue Vibe FM Family Member:

▪️ https://www.patreon.com/BlueVibeFM

* මෙහි ඇති සියලුම ගීතවල සහ නිසදැස් වැනි දෑ වල සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය.

#NightShow #BlueVibeFM

#Telegram #TravelwithRaviAma