Listen

Description

Tri-Angle Podcast එකේ විශේෂ episode එකකට පසුව එන episode එක තවත් විශේෂයි කියල අපේ අසන්නන් නම් මේ වෙනකොට දන්නව! එහෙම නේද? ඉතින් අපි තුන්දෙනාගෙම full relaxing chat එකක් අරගෙනම තමයි මෙවර අපි ඔබේ ආලින්දයට ගොඩ උනේ. දන්නෙම නැතුව 70වෙනි episode එකත් ඔන්න ඇවිල්ල, ඉතින් මේ හැම දෙයක්ම අපේ රසික ඔබ සැම නිසාවෙන්මයි , හදවතින්ම ස්තුතියි! ඉතින් මේ ඇරයුම එකතුවීමට ශ්‍රීලංකාවේ #1 Podcast එක සමග! ඔබට ජය 🙌