Welcome to Tri-Angle Podcast Episode 02!
ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම අපේ දෙවනි එපිසෝඩ් එකට. අපි තුන්දෙනා කල part-time jobs අත්දැකීම් සහ රස කතා මේ එපිසෝඩ් එකෙන් බෙදාගන්න තමා අපේ බලාපොරොත්තුව. ඉතින් මතක් කරලා like කරලා follow කරන්න සහ අපිට ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යයෙන් දෙන්න.