Listen

Description

වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 74! ඔබට ජය ✌