Listen

Description

Winter එකේ මේ රටවල් තුනම හරිම සීතලයි,  අපිව වෙව්ල වෙව්ලා වැඩට යනවා, උදේ පාන්දර සීතලේ නැගිටිනවා, හැබැයි ඒ හැමදේම හරිම වෙනස් අලුත් අත්දැකීම් ඒවා ගැන අපි කතා කරනවා! සීතලට මුහුන දෙන්නේ කොහොමද , සීත කාලේ අපි පුරුදු කරගත්ත දේවල් මොනාද, ඒ හැමදේම අපි කතා කරනවා අද episode එකෙන්!



Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ