Listen

Description

හීන දකින්නත් පින තියෙන්න ඕනි...😁 හීන හැබෑ කරගන්නත් පින තියෙන්න ඕනි...😁 
ඒත් අද අපි කතාකරන්නෙ ඒ හීන ගැනනම් නෙවෙයි...😁
අද අපි කතාකරන්නෙ ඔයාලට අපිට නින්දේදී පේන හීන ගැන...😊