මහා දානයන්ට, මහා පිංකමට අද සමාජ මාධ්‍ය තුළ කෙරෙන ඇතැම් නිග්‍රහ කිරීම් වලට අප විරෝධය දැක්විය යුතුයි.
ඒ නුසුදුසු පෝස්ට් සමාජ මාධ්‍ය වල පතුරුවන්නේ සුළුතරයක් බෞද්ධයන් විසින් ම බවක් දැනුනු නිසා ඇති වූ චිත්ත පීඩාවෙන් යුතුව මේ එපිසෝඩ් එක කළා.
මේ පණිවුඩය ඔබේ මිතුරන් අතරත් ශෙයා කරන්න. මේ ගැන ඔබේ අදහස දැනගන්නත් කැමතියි.