Listen

Description

ලෝකයේ බොහෝ රටවල අයාලේ ගැවසෙන සුනඛයන් හා බළලුන් විශාල සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් වී ඇත.

උන්ව අපේ වටපිටාවෙන් ඉවත් කිරීම හෝ හිංසා කිරීම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නොවේ. එසේම උන්ගෙන් මිනිසුන් හට සිදුවිය හැකි අනතුර ද අප අවම කළ යුතුය.

අද කතාව ඒ ගැනයි.

#Stray_dogs #street_dogs #straydogs #streetdogs #srilanka #sinhala #podcast