Listen

Description

(සිතුවිලි ලෙස ජීවිතය)049

අපේ තරුණ කාලේ ටීවී එකේ කාටුන් බලන්න ආසයි ඒත් ටීවී රිමෝට් එක තාත්තා ගාව තියෙන නිසා නිවුස් බැලුවා.

දැන් ටීවී එකේ නිව්ස් බලන්න ඕන ඒත් ටීවී එකේ රිමෝට් එක ළමයා ළඟ තියෙන නිසා අපි කාටූන් බලනවා. ජීවිතේ හැටි මෙහෙමයි. සෑම අවස්ථාවකදීම සතුටින් සිටීමට අප උත්සාහ කළ යුතුය.