Listen

Description

Deen with Voice of Adventure එකේ මහේෂ් B. දහනායක සමග කල සුහද සාකච්ඡාව
---------------------------------------------------------------------------------------------------------------
අද මම The ලොකු Effect Podcast එකට ආරාධනා කළා "Voice of Adventure" podcast එකේ මහේෂ් B. දහනායක ට. මහේෂ්ට මම ආරාධනා කලේ මහේෂ් ගෙන් එයාලගේ podcast එක පටන් ගත්තු හැටි හරි podcast එකේ theme ගැන කතාකරන්නවත් නෙවෙයි. මට හිතුනා මහේෂ්ගෙන් අපිට ඊට වඩා දේවල් ගැන ටිකක් කතාකරන්න පුළුවන් වෙයි කියලා. අන්තිම වෙන කම් අහල බලන්න. අහලා බැලුවට පස්සේ හරි අහන්න කලින් හරි මහේෂ්ට සම්බනධ link වගයක් මන් පල්ලෙහා දාන්නම් ඒවා ටිකත් බලන්න කියල මම කට්ටියටම ආරාධනා කරනවා.
Official Facebook page of "The ලොකු Effect Podcast"
www.facebook.com/thelokueffect
--------------------------------
Voice of Adaventure Facebook Page
https://www.facebook.com/voiceofadventure
Mahesh's Life blog
https://maheshslife-multiaxial.blogspot.com/
Mahesh's Life blog - Facebook page
https://www.facebook.com/maheshslife/
Charity work - Helping Hands
https://www.facebook.com/helpinghandsfsl/
Charity work -  alhelp.org
https://www.facebook.com/alhelp.org/
Trekker Sri Lanka - An adventure tourism company - Facebook page
https://www.facebook.com/trekker.lk