Listen

Description

ඔයත් ඔයාගේ සමාජ මාධ්‍ය ඉඩ ගණිකා වෘත්තියේ යොදවනවාද? with නදුන් දිසානායක------------------------------------------------------------------------------------------------------හරි අද මම ගොඩ කාලෙකින් කතාකරන්න හිටපු මාතෘකාවක් කතාකරන්න ආරාධනා කළා නදුන් දිසානායකට. ඉතින් මම නදුන්ව සම්බන්ද කරගත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද පොඩි සාකච්ඡාක් කරන්න. මිනිස්සු සමාජ මාධ්‍ය ගැන දන්නවා කියලා හිතන් හිටියට, බහුතරයක් දශමයක තරම දැනුමක් වත් නැති කට්ටිය වගේ තමයි සමාජ ඉඩ ඇතුලේ හැසිරෙන්නේ. ඉතින් මේ episode එක අන්තිම වෙනකම් ඇහුවොත් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මන් විශ්වාස කරනවා. අන්තිම වෙනකම් අහලා ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.
නදුන් දිසානායක මේ වෙනකොට Video Production Techniques සම්බන්දව සහ මනා පළපුරුද්දක් සහිත Video Editor කෙනෙක් විදියට කටයුතු කරනවා. ඒවගේම Youtube Content Creator(Video Editing Tutorials) කෙනෙක් විදියටත් කටයුතු කරනවා. නදුන්ගේ Youtube Channel එකේ links මම පල්ලෙහා post කරන්නම්.
Official Facebook Page
www.facebook.com/thelokueffect

---------------------------------------------------------------------------
නදුන්ට සම්බන්ද Links
 

"The Video Academy" Facebook page

https://www.facebook.com/TheVideoAcademy
 

"The Video Academy" Youtube Channel
https://www.youtube.com/channel/UC5goDaUfKmCu1e_Gdpzct4Q/featured