Part 3 - Final - Marvel Comics/MCU සහ Marvel Company with
Althaaf and Alqaaf Hameem--------------------------------------------------
50 වෙනි Episode එකේ 3වෙනි කොටසින් නැත්තන් අවසන් කොටස විදියට Althaaf සහ Alqaaf, Marvel Cinematic Universe (MCU), නැත්තන් තවත් විදියකට කියවනම් මාවල් සිනමා විශ්වයේ ආරම්භය වගේම සහ MCU එක මේ දක්වා (2020, අගෝස්තු) විකාශනය වුන ආකාරය පිලිබදව සාකච්ඡාවක යෙදුනා. Phase 1, Phase 2, Phase 3 කියන්නේ මොකක්ද සහ Phase 4 වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆිල්ම්ස් මොනවද කියන එකත්, ඒ වගේම Marvel Cinematic Universe එකේ සාර්ථකත්වයට හේතුත් Althaaf සහ Alqaaf මේ Episode එකේ අවසන් හරියේ විග්‍රහයක් කළා. පොදුවේ Comics ගැන හමීම් සහෝදරයන්ට තිබ්බ දැනුම ගැන මම පුදුම වෙනවා වගේම ඒ දැනුමට ගරු කරනවා.
මම විශ්වාස කරනවා Althaaf සහ Alqaaf එක්ක Marvel Studio පිලිබදව කරපු මේ 50 වෙනි(කොටස් තුනම) Episode එක අහන කට්ටියට සැහෙන හොද දැනුමක් මේ episode එක අහලා ලබාගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් 50 වෙනි episode එකේ කලින් කොටස් දෙකම අහපු කට්ටිය Marvel ගැන කරපු මේ අන්තිම episode එක අහන්න සෙට් වෙන්න ඒවගේම කලින් කොටස්\ ඇහුවේ නැත්තන් ඒ කොටස් ටිකත් අහන්න ආරාධනා කරනවා.
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect