අද දවසේ ආර්ථිකය ඔබේ හෙට දවසට බලපාන අන්දම ගැන කතා කරන ලංකාවේ එකම Podcast එක
ඉදිරිපත් කරන්නේ ජනත් පෙරේරා හා කනිශ්ක වේරවැල්ල
සතියේ මාතෘකාව වෙච්ච දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය ගැන මොනවද ඔයාලා දන්නේ ? කොහොමද ඒක අපේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ ?