Listen

Description

අද දවසේ ආර්ථිකය ඔබේ හෙට දවසට බලපාන අන්දම ගැන කතා කරන ලංකාවේ එකම Podcast එක

ඉදිරිපත් කරන්නේ ජනත් පෙරේරා හා කනිශ්ක වේරවැල්ල

රටේ නිශ්පාදනය අඩු වෙලාද? මොනවා අඩු උනා කිව්වත් බඩු මිල එහෙම්මමයි! උද්දමනය හා බඩුමිල

ආර්ථික අකුලෝලා තියෙන්නේ හිතාමතා ?
මේ ප්‍රශ්න අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද ? අපි කථා කරමු !
*මෙය පටිගත කරන ලද්දේ - 21/06/2023