Listen

Description

මම අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ ජනප්‍රියම AI තාක්ෂණයක් ගැන, ඒ තමයි ChatGPT! ඔබ බොහෝ විට මේ නම අහලා ඇති, නැත්නම් තවම අහලා නැති අය ඉන්නත් පුළුවන්. ඒත්, ChatGPT ගැන දැනගන්න ආස හිතෙනවා නම්, අද වැඩසටහන තමයි හොඳම තැන. අපි බලමු ChatGPT යනු මොකක්ද, එය කොහොමද වැඩ කරන්නේ, එයින් අපිට මොනවද කරන්න පුළුවන්, සහ එය අපේ ජීවිතයට කොහොමද උපකාර වෙන්නේ කියලා. එහෙනම්, අපි මේ ගමන පටන් ගමු!

Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape⁠

#chatgpt #digitaldreamscape #thelibraryuok #chatgptsinhala