අද අපි කතා කරන්න යන්නේ Grok ගැන. Grok කියන්නේ xAI විසින් නිර්මාණය කරපු AI චැට්බොට් එකක්. ඒ කියන්නේ, කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා මිනිසුන්ට ප්‍රශ්න අහන්න, උදව් ඉල්ලන්න පුළුවන් තාක්ෂණයක්. මේක ආරම්භ කළේ Elon Musk විසින්, ඔබ දන්නවනේ, Tesla සහ SpaceX වගේ සමාගම්වල හිමිකරු. Grok තවමත් beta අවධියේ තමයි තියෙන්නේ, ඒ කියන්නේ, තවමත් පරීක්ෂණ අවධියේ. නමුත්, ඒක බොහෝ දේවල්වලට උදව් කරන්න පුළුවන්. අද අපි බලමු Grok ගැන වැඩි විස්තරයක්.
Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape
#grok #digitaldreamscape #thelibraryuok #elonmusk #xAI #x #twitter #grok3