කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ තාක්‍ෂණික සේවා අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති සුලේඛා පද්මිණී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී තාක්‍ෂණික සේවා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඔබවෙත ගෙන ඒම අපේ අරමුණ වූ අතර අන්තර්ගත කරුණු අතර
මෙම කරුණු සම්බන්ධව ඔබ දන්න නොදන්න කරුණු රාශියක් මේ තුළ අන්තර්ගත වන බව නොඅනුමානයි. ඔබේ වේලාව මේ වෙනුවෙන් මොහොතකට වෙන්කර ගන්න.