Listen

Description

Afterpay, Zip වැනි පහසු ගෙවීමේ සේවා සපයන ඕස්ට්‍රේලියාවේ විවිධ සේවාවන් සඳහා රජය විසින් නව නීති පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙම සේවාවන්ද සාමාන්‍ය ණයපත් එනම් ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් ණය ලබාගන්නා පුද්ගලයා පිලිබඳ සිදුකරන සොයාබැලීම් එනම් credit checks සිදුකිරීම වැනි වගකීම් සහගත ලෙස නය ලබාදීමට අදාළ ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම ආයතන වලට සිදුවනවා.ඕස්ට්‍රේලියානුවන් 40%ක් පමණ මෙම සේවාවන් ලබා ගන්නා අතර මෙම නව නීති හරහා ඔවුනට සිදුවන බලපෑම විමසා බැලීම මෙහිදී වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්