Topic Eka EP55: අපි නොදන්න LOVE සින්දු
Listen via YouTube now! - https://www.youtube.com/channel/UC1Dm9pDSFPnx3W-EzvWSOWQ/featured
සිරි යහනේ ලණු ඉහිරී
ගායනය - ඒඩ්වඩ් ජයකොඩි
පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - H.M ජයවර්ධන
ගෙල වට බැන්දා වූ මුතුපොටේ
ගායනය - ප්‍රියා සූරියසේන හා නිරංජලා සරෝජනී
කන්දෙ විහාරේ සීල සුගන්දේ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
අසුරු සැණින් එක මොහොතකදී
ගායනය - යමුනා විනෝදනී
පද - කුසුම් පීරිස්
සංගීතය - ලෙස්ලි අශෝකා
සඳ පානක් සේ ඇවිදින්
ගායනය - අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුව
පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
යෙහෙළියක සේ
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ශර්ලි වෛජයන්ත
ඔයා මට පොලු තියා
ගායනය - අමිල නිදහස දිසානායක
පද - අමිල නිදහස දිසානායක
සංගීතය - අමිල නිදහස දිසානායක
Follow Topic eka
https://www.facebook.com/topiceka
https://www.facebook.com/groups/topiceka
https://www.instagram.com/topic.eka
Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.
©2021 Topic Eka Podcast