Look for any podcast host, guest or anyone
Showing episodes and shows of

Avishka Laknath

Shows

Music Lab with Avishka2020-08-2112 minMusic Lab with Avishka2020-08-0815 minMusic Lab with Avishka2020-07-3113 minMusic Lab with Avishka
Music Lab with AvishkaEpisode #10 | Poddiye by Sadara bandara | Music Lab with AvishkaFor this episode, I have chosen "Poddiye" song which was written by Timran Keerthi, Music composition and sung by Sadara bandara. Podcast by Avishka Laknath. මේ අසරණ අම්මට, ඇගේ ජීවිතයට කතා හදන අය බොහොමයි. ඒත් ඇය ජීවත් වෙන්න, ඇගේ දරු පැටව් උස් මහත් කරන්න ඇය දරනවීර්යය අපමණයි. මේක සමාජය දන්නවද? ඇය ගැන කයි කතන්දර හදන හැමෝම බෝසතුන්ද? මේවා කන වැකුණු පොඩ්ඩි, ඇගේ අම්මටආයිත් වඳින්නේ නැහැ, වඳින්න බැහැ කියලා හරිම හිතුවක්කාර තීරණයක් ගන්නවා. මේක තමයි මේ අයියගේ කේන්තියට, මේ උද්වේගකරප්‍රකාශනයට පසුබිම් වෙන්නේ. අම්මගේ ජීවිතයත්, යට අත් වුනු ඉරණමත්, ඊට හේතුත් දැක්වූ අයියා පොඩ්ඩිට කියනවා, "පොඩ්ඩි, කතන්දර නැතුව, මගේ යකා අවුස්සන්නේනැතුව වෙනදා වැන්දා වගේ අදත් දන ගහලා වැඳපන් අම්මට" කියලා...
2020-07-2416 minMusic Lab with Avishka2020-07-1713 minMusic Lab with Avishka2020-07-1012 minMusic Lab with Avishka2020-07-0312 minMusic Lab with Avishka2020-06-2613 minMusic Lab with Avishka2020-06-1909 minMusic Lab with Avishka2020-06-1213 minMusic Lab with Avishka2020-06-0510 minMusic Lab with Avishka2020-05-2912 minMusic Lab with Avishka2020-05-1507 minMusic Lab with Avishka2020-05-1402 min