Look for any podcast host, guest or anyone
Showing episodes and shows of

Wide Angle Podium Network

Shows

The Agents Angle - The World\'s Premier Football (Soccer) Agent Show2025-06-221h 00The 28th Angle2025-04-3035 minA New Angle2025-04-2459 minThe 28th Angle2025-02-2500 minAngle Fantasy Basketball Podcast2025-01-1131 minAngle Fantasy Basketball Podcast2024-10-281h 02Angle Fantasy Basketball Podcast2024-10-2233 minAngle Fantasy Basketball Podcast2024-10-0456 minAngle Fantasy Basketball Podcast2024-09-3048 minAngle Fantasy Basketball Podcast2024-09-251h 03Angle Fantasy Basketball Podcast2024-07-3141 minInvasion Angle2024-06-291h 40Angle Fantasy Basketball Podcast2024-06-1539 minAngle Fantasy Basketball Podcast2024-06-081h 10Grand Angle Eco [Podcast]2024-05-0922 minAngle Fantasy Basketball Podcast2024-04-1842 minAngle Fantasy Basketball Podcast2024-04-1235 minAngled Conversations2024-03-1154 minA New Angle2024-03-0758 minThe Head Angle BMX Podcast2024-02-233h 25Angle Fantasy Basketball Podcast2024-01-2749 minAngled Conversations2024-01-1033 minAngle Fantasy Basketball Podcast2023-12-071h 19Angle Fantasy Basketball Podcast2023-11-0651 minAngle Fantasy Basketball Podcast2023-10-2847 minThe Agents Angle - The World\'s Premier Football (Soccer) Agent Show2023-07-1743 minThe Agents Angle - The World\'s Premier Football (Soccer) Agent Show2023-07-1502 minGrand Angle Eco [Podcast]2023-06-0729 minGrand Angle Eco [Podcast]2023-03-0123 minGrand Angle Eco [Podcast]2023-02-2626 minGrand Angle Eco [Podcast]2023-02-2225 minGrand Angle Eco [Podcast]2023-02-1823 minTri-Angle Podcast2022-11-0136 minTri-Angle Podcast2022-10-231h 22Tri-Angle Podcast2022-10-101h 10Tri-Angle Podcast
Tri-Angle Podcastරැජිනගේ සමුගැනීමත් සමග මේ රටවල් වල සිදුවන වෙනස් කම් ft. විශ්ව ලක්ෂපතිආරච්චි @Vishvaya - විශ්වය | Tri-Angle Podcast EP 075අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි.  ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.  මෙවර episode එක ගොඩක් වටින දැනුම් කරුණු රැසක් පිළිබඳ විස්තර පිරි episode එකක් කීම වඩාත් නිවරදියි. අහන්න බලන්න රසවිඳින්න ඔබත් සමග එකතු වෙන්න අපි ආව මේ Tri-Angle Podcast Episode 75 ✌
2022-10-041h 11Tri-Angle Podcast2022-09-1946 minTri-Angle Podcast2022-09-1548 minTri-Angle Podcast2022-08-2754 minTri-Angle Podcast2022-08-1639 minTri-Angle Podcast2022-07-311h 27Tri-Angle Podcast2022-07-241h 32Tri-Angle Podcast2022-07-151h 07Tri-Angle Podcast2022-07-0356 minTri-Angle Podcast2022-07-031h 00Tri-Angle Podcast2022-06-121h 19Tri-Angle Podcast2022-05-2939 minTri-Angle Podcast2022-05-021h 00Tri-Angle Podcast
Tri-Angle Podcastඅරගල මැද මෙවර අවුරුදු සහ මේ පාර අපි කරන ලස්සන වැඩක් | Tri-Angle Podcast EP 054අවුරුදු සමය කියන්නෙ ලාංකීය අපිට සතුට පිරුණු විශේෂ කාලයක්. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් තරමක් වෙනස් අවුරුද්දක් තමයි ඔබටත් මටත් මෙවර උරුම.  Tri-Angle අපි මේ ගැන සිතන්නේ කෙසේද?, දැනගන්න කැමතියි ද? එහෙනම් මේ episode එකට set වෙන්න.  නවාංග සහ සචින්ත්‍යා මූලිකත්වයෙන් කරන ලස්සන විශේෂ කාරනාවක් තියනවා. මේ අලුත් අවුරුදු කාලයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු පරිත්‍යාග කරන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඔයාලත් දායක වෙන්න කැමති නම් අද episode එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.  ඔබට ජය ✌Stay Strong Sri Lanka   🇱🇰
2022-04-2450 minTri-Angle Podcast2022-04-1645 minThe Angle Podcast with Joey Karni2022-04-1329 minTri-Angle Podcast
Tri-Angle PodcastTri-Angle Podcast අපි අවුරුද්ද සමරන ඒ විශේෂ දවස අද ! | 1st Anniversary Episodeඅද දවස විශේෂයි. ඔව් අද ඔබටත් මටත් විශේෂයි. Level up මාවතක සුන්දර මතක සටහනක් සනිටුහන් කරන දවස අදයි. නොකඩවා සති 52ක් පුරාවට කැපකිරීම් රාශියක් මැද, නිදිවර්ජිත රාත්‍රී මතකයන් පසුකොට, සතුටු සිනහ සතුටු කදුලු පපුවට තද කරන් අපේ ජයග්‍රාහී මාවතේ වර්ශ පූර්ණ milestone එක පසුකරන දවස අදයි. 2021/04/12 වැනි දින සයිබර් අවකාශයෙහි YouTube වෙත අපේ පළමු video එක රැගෙන ආව. එතැන් පටන් අපි නොනවත්වා සෑම සතියකම ඉරු දින අනිවාර්යයෙන් ඔබත් සමග එකතු උනා. මේ සැමරුම තවත් අරුත් ගන්වනු වස් අපි සූදානම් කෙරූ විශේෂ videoවක් මෙමස 12 වැනි දින රැගෙන එන පොරොන්දුව ඔබට දෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ සතිය අපි වෙන්කලේ අපේ මතකයන් ගැන කතාබහ කරන්නට. සුන්දර සතුටු කාලයක් අපි තිදෙනා ඔබත් සමග ගත කලා. තවත් වසර ගනනක් පුරාවට ඔබත් මමත් මුණගැසෙන සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔබට මේ ආරාධනය රසවිඳින්න Tri-Angle 1st Anniversary Episode.
2022-04-101h 00Tri-Angle Podcast2022-03-0655 minTri-Angle Podcast2022-03-011h 48Tri-Angle Podcast2022-03-0154 minTri-Angle Podcast2022-02-061h 23Tri-Angle Podcast2022-02-061h 16Tri-Angle Podcast2022-02-061h 25The Angle Podcast with Joey Karni2022-01-2552 minTri-Angle Podcast2022-01-0955 minTri-Angle Podcast
Tri-Angle Podcastඕස්ට්‍රේලියාව අලුත් කෝණයකින් | Special episode with Lankan in Melbourne | Tri-Angle Podcast EP 038ලැබුවා වූ නත්තල සාමයෙන් සතුටින් පිරී ඉතිරෙන නත්තලක් වේවා යැයි Tri-Angle අපි ප්‍රථමයෙන් සුභ පතනවා.ඉතින් මේ සුභ නත්තලේ ඔයාලට වටින ත්‍යාගයක් අරන් තමයි අපි ඔබේ ආලින්දයට මේ සේන්දු වෙන්නෙ. Australiaනු YouTube අවකාශයේ ශ්‍රී ලාංකීය සන්නාමය "Lankan in Melbourne" මෙවර අපත් සමග එකතු වුනා ඉතාමත් වටිනා සාකච්ඡාවක් කිරීමට. ලොවට උදාවූ මෙවර නත්තල් අසිරිය, වර්තමානයේ YouTube කලාව, content creation vs time management, ගුරුවරයෙකු ගේ කෝණයෙන් දකින අධ්‍යාපන ක්‍රමයේ ඇති වෙනස්කම් වගේ වැදගත් points කිහිපයක්ම අපේ table එකට ගෙන එන්නට අපිට හැකි වුනා. අපේ podcast එකට නව ආලෝකයක් ගෙන ආ ඇන්ජි අක්කාට හදවතින්ම ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි කැමතියි ඔබේ අදහස් දැන ගන්නට. අපිට විස්තර කියන්න එකතු වෙමු comment section එකෙන්. සාමයෙන් සතුටින් ආදරයෙන් ඉන්න, ලබන සතියේ මුන ගැසෙමු තවත් අලුත් වෙලා නව වසරක. ඔබ සැමට ජය!
2021-12-311h 42Tri-Angle Podcast
Tri-Angle Podcastඅපි නොදුටු කැනඩාව with මිහිඳු ආරියරත්න | Tri-Angle Podcast EP 036Tri-Angle Podcast එකට තවත් අලුත් දවසක්, අලුත් අද්දැකීමක් හා වෙනසක් ඒ වගේම අපි තුන් දෙනාටම විශේෂ මොහොතක්. අද අපි ඔබේ ආලින්දයට පැමිණෙන්නේ විශේෂ ආරාධිත අමුත්තෙකු සමගින්. මොහු ශ්‍රී ලාංකීය Rock සංගීත කලාවේ පුරෝගාමියෙක්. "චකිතය" , "Mrs. Perera", "අනාවැකියක්" වැනි ගීත මොහුගේ සුවිශේෂ  ගායන ප්‍රතිභාව මැනවින් විදහා පාන්නට සමත්කම් දක්වනවා. අටුවා ටීකා කුමටද?, අද අපිත් සමග එකතු වන නිහතමානී දක්ශයා තමයි මිහිඳු ආරියරත්න. ඉතින් ඔව් අපේ අද කතාව සංගීතයට නැඹුරු උනේ නිරායාසයෙන්මයි. Episode 36 විශේෂ වන්නෙත් ඒ නිසාමයි. ඉතින් මෙතෙක් දුර අපිව රැගෙන ආවෙ ප්‍රේක්ෂක ඔබ සැමයි. ඒ වගේම මිහිඳු අයියාට හදවතින් ස්තුතිවන්ත වෙනව තම වටිනා කාලයෙන් බිඳක් අප සහ රසික ඔබ වෙනුවෙන් වෙන් කර වටිනා අදහස් සහ දැනුම් කරුණු රැසක් share කරගත්තාට.  ඔබේ අදහස් අපිට වටිනව, comment section එකේ හමුවෙමු.  ඔබත් අපිත් දුර ගමනක මුල් පියසටහන් ගනිමින් සිටින මොහොතක ඔබට සමු දෙන්නම් මිහිඳු ආරියරත්නයන්ගේ ගේය පදයකින්.    "හෙට ඔබ නැතත් හෙට මා නැතත්    ඇස් පියා එන්න දෑතේ පැටලී   යන්න පුලුවන් දුර යන්න   සැතපුමක් දුර නොපෙනෙනා මට   සැතපුමට මොහොතක් උනුහුමට   ඔබෙ ලමැදේ තුරුලු කරගෙන   නිමෙශයකින් බිදක් දෙනවද   ඇස් පියා එන්න දෑතේ පැටලී   යන්න පුලුවන් දුර යන්න"
2021-12-181h 26Grand Angle Eco [Podcast]2021-11-2815 minGrand Angle Eco [Podcast]2021-11-2729 minGrand Angle Eco [Podcast]2021-11-2318 minGrand Angle Eco [Podcast]2021-11-2145 minTri-Angle Podcast
Tri-Angle Podcastකමාජ් සමඟ LEVEL UP ❤️ | ඩොලර් $700 යෙන් පටන් ගත්ත ශ්‍රී ලාංකික ව්‍යවසායකයා කැනඩාවේ සිට | Tri-Angle Podcast EP 032නොකඩවා මාස 8ක් පුරාවට ඔබ සමග එකතු වූ ගමනේ සුවිශේෂී මං සලකුණක් සනිටුහන් කිරීමටයි අද Tri-Angle අපි මේ සූදානම. මේ දවස අපි තුන්දෙනා වගේම අපේ ප්‍රේක්ෂක ඔබත් ඉස්පාසුවෙන් බලා සිටි දිනයක්.  Entrepreneurship කියන්නෙ කුමක්ද ? Hustle Life කියන්නෙ මොකක්ද ? මේ අතර තියන සහ-සම්බන්දය කුමක්ද ? ඒ වගේම තමන්ගෙ Passion එක ස්වකීය රැකියාව බවට පත් කරගන්න පුලුවන්ද? ඔව්, මේ හැම දෙයක්ම මැනවින් පැහැදිලි කරන්න පුලුවන් හොදම පුද්ගලයා තමයි "කමාජ් සිල්වා" කියන්නෙ. ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයන් අතර ප්‍රමුඛයෙක් වගේම පුරෝගාමියෙක් වන මොහු ශ්‍රී ලාංකීය නාමය ලෝකය අභිමුවට ගෙන ආ නිහතමානී දැවැන්තයෙක්. "Sneaker Tub" හරහා ලොවක් හදුනන කමාජ් අයියා අද ඔහුගේ වටිනා කාලයෙන් බිදක් අපිත් සමග ගත කලේ ඉතාමත් වටිනා දැනුම් කරුණු රැසක් අපත් සමග හුවමාරු කරමින්. කමාජ් අයියාට හදවතින් ස්තුතිවන්ත වෙන ගමන් මතක් කරන්න ඕන කරුනක් තියනව. Level up concept එක ඔබ සැමගේ ජීවිත වලට සමීප කරන්නට වෙහෙසෙන  අපි දිනෙන් දින step by step ලොකු ගමනක් ඇවිදන් යනව කියල දැනෙනව. වෙනද වගේම අදත් රසවත් සහ හරබර episode එකක් අපි ඔබ වෙත රැගෙන එනව. සති 32ක් පුරාවට අපත් සමග අත්වැල් බැඳගත් ඔබ සැමට ජය! ඒ වගේම ඔබේ අදහස් උදහස් අපිට කියන්න, episode එක හොඳයි නම් like කරල share කරන්න. Adios Amigos ✌️
2021-11-191h 34Grand Angle Eco [Podcast]2021-11-1818 minGrand Angle Eco [Podcast]2021-11-1448 minGrand Angle Eco [Podcast]2021-11-1215 minTri-Angle Podcast
Tri-Angle Podcastකැනඩාවේ Highway එකේ බාපු Plane එක, ග්‍රීක දර්ශනයේ STOICISM සහ සති තිහක Tri-Angle අපේ ගමන | Tri-Angle Podcast EP 030Hello Tri-Angle podcast listeners! කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ඉරිදා දවසෙ හැන්දෑවට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නෙ අලුත් තොරතුරු ගොඩක් අරගෙන. ඉතින් මෙවර කාලීන තොරතුරු කිහිපයක් කෙරේ අවධානය යොමු කලා. ඒ වගේම පොඩි පොඩි අපේ විස්තර කිහිපයක් සහ මේ දිනවල අපේ රටවල් තුනේ දේශගුණික වෙනස්කම් ගැන කතා කරන්නත් අමතක කලේ නැහැ. ඉතින් අද අපේ 30වෙනි episode එක, ඔව් ලොකු milestone එකක් අපිට. මේ දක්වා එන්නට අපිට සහයෝගයක් වුනේ අපේ ආදරනීය රසික ඔබ සැමයි. ඉතින් ඔබ සැම වෙනුවෙන් ඉදිරියටත් අපි තව තවත් අලුත් වෙමින් නව මුහුනුවරකින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙනවා. තවත් සතියක විරාමයකින් පසු අපි නැවත හමුවෙමු. ඔබ සැමට සුභ සතියක්.
2021-11-061h 24Tri-Angle Podcast
Tri-Angle Podcastභාතිය සන්තුශ් සින්දුවෙන් කියවුන අද සැබෑ ලෝකය! | නව ලෝකයේ රැකියා විප්ලවය| සැමටම ඇති මානසික රෝග | Tri-Angle Podcast EP 029සතියක විරාමයකට පස්සෙ ඔබ අපි මුනගැසෙන දවස අද. ලෝකයේ රටවල් තුනක ඉදන් අපේ ශ්‍රීලංකාවේ යාලුවො දැකගන්න එන දවස තමයි ඉරිදා කියන්නෙ. මේ වෙද්දී Tri-Angle Podcast එක අපි තුන්දෙනාගෙම ජීවිතයෙ කොටසක් වෙලා හමාරයි. එය ඔබටත් මටත් මේ වන විට නොරහසක්. අපිත් සමග අත්වැල් බැඳගත් ඔබ සැම ඉමහත් ගෞරව පූර්වකව මතක් කරන්නෙ ඒ නිසාවෙන්මයි. ඉතින් අද අපේ කතාවට මාතෘකාවක් දෙන එක පොඩි අමාරු කර්තව්‍යයක්. ඒ මොකද කිව්වොත්, අපේ අද කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ  දුන් නිසා. වැඩියෙන් රසවත් ඒ වගේම ටිකක් හරවත්, ඔව් එය තමයි අද නිවරදිම අර්ත දැක්වීම. මේ ඇරයුම අසා නරඹා රසවිඳින ලෙස. ඔබේ අදහස් උදහස් සියල්ල අප වෙත යොමු කරන්න. නිරෝගීව සතුටෙන් ඉන්න! ජය වේවා!
2021-11-021h 02Tri-Angle Podcast
Tri-Angle Podcastඅපි ජිවත් වෙන රටවල් තුනේ ALCOHOL CULTURE එක | Wine, cocktail, pubs, party සහ clubs |Tri-Angle Podcast EP 027"Drinking Culture" කියන්නෙ අපි ජීවත්වන රටවල් තුනේම, ඒ කියන්නෙ AZ🇦🇺, NZ🇳🇿 & CA🇨🇦 වල සංස්කෘතියේ major role එකක් කිව්වොත් අපි නිවරදියි. ඒ වගේම රසික ඔබගේ one of the most requested topic එකක්.   ඉතින් හැමදාමත් වගේ ඔයාලගෙ ඉල්ලීම ඉටුකරලීමේ බලාපොරොත්තුවෙන් අද Tri-Angle  Podcast Episode 27th හරහා අපි කතා කරන්න හිතුවේ මේ රටවල් තුනේ තියන Drinking Cultures ගැන. Promotional Discussion එකක් නොවන මෙවර episode එක හුදෙක්ම මේ රටවල් ත්‍රිත්වයේ ඉහත කී මාතෘකව පිළිබඳ අපට ඇති අද්දැකීම් බෙදාහදා ගැනීමක් පමනක්ම වන බව ඔබට මතක් කරන්නට කැමතියි. මේහා බැදුනු සාමාජීය වගකීම පිළිබඳ කතාකරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් ඔබගේ අදහස් උදහස් දැනගන්න අපිත් කැමතියි. අපි comment section එකේ හමුවෙමු. Episode එක හොඳයි නම් 👍 කරල share කරන්නත් අමතක කරන්න එපා.
2021-10-161h 10Tri-Angle Podcast
Tri-Angle Podcastපිටරට JOBS, SALARY සහ PR | O/L Results සහ Career Paths | Tri-Angle Podcast EP 026Hello our Tri-Angle Podcast listners ! කොහොමද ඉතින්?සාදරයෙන් පිළිගන්නවා episode 26th වලට. හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් අරගෙන ආව අපි අද අපේ රසික නංගිල මල්ලිලා වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරන්න හිතුව. O/L results ආව නේද මෑතකදි, ඉතින් O/L and A/L කියන්නේ ඔයාගෙ ජීවිතය තීරණය කරන කඩඉමක් ද?, future plans එක්ක මේ දේවල් ගැටෙන්නේ කොහොමද?, life එක ගොඩදාගන්න මේ දේවල් වැදගත් වෙන්නෙ කොහොමද?, මේ කඩඉමට පස්සෙ ඔයාට තියන options මොනවද? වගේ මාතෘකා පිළිබඳ අපේ අද්දැකීම් බෙදාහදාගෙන පොඩි chat එකක් දැම්ම. මේ අතරෙ අපේ එදිනෙදා life එකේ උන දේ හුවමාරු කරගන්නත් අමතක කලේ නෑ අපි.  ඉතින් හැමදාම වගේ අපේ රසික ඔබ සැම ආදරයෙන් මතක් කරනවා. ඔව් අපි දැන් ලොකු පව්ලක්, subscribers ල 5000+ පව්ලක. අපිට සතුටුයි ඒ ඔබ නිසයි. ඔබට ජය !
2021-10-091h 22Tri-Angle Podcast
Tri-Angle Podcastපොඩි කයියක් ගහමු වරුවක් | Australia, Canada & New Zealand හන්දියේ බෝක්කුව ලඟ දාපු කතාව | Tri-Angle Podcast EP 025ඉතින් කොහොමද ? සතියක විරාමයකට පසු නැවතත් ඔබත් අපිත් මුණගැසෙන දිනය තමයි අද! පසුගිය සතියේ අලුත් මුහුණුවරක් ගත් අපේ Tri-Angle Podcast එකට ඔයාල හැමෝම ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ගොඩක් ස්තුතියි මේ දක්වන ආදරයට. මේ සතියේ අපේ podcast එක ගලාගෙන ගියේ හරියටම කියනව නම් ලස්සන ගංගාවක් වගේ. අපි තිදෙනාගේ එදිනෙදා විස්තර සමගම විවිධ විවිධ මාතෘකා ඔස්සේ ගලාගිය රසවත් පොඩි chat එකක් මේ සතියෙ episode එක ලෙස මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙනවා. ඉතින් අදත් වෙනදා වගේම comment section එකේ අපි නැවත හමුවෙමු. අපේ podcast එක හොඳයි සහ තවකෙකුට ප්‍රයෝජනවත් යැයි සිතේ නම් share කරල like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් සතියක විරාමයකට අවසර!
2021-10-0659 minTri-Angle Podcast
Tri-Angle PodcastPERSPECTIVE හතරක්, රටවල් හතරක්, අද එකම තැනක! | Magic Compass අපේ Buchi එක්ක | Tri-Angle Podcast EP 024SHOW LESSTri-Angle අපිට අද විශේෂ දිනයක්,   ඔව් ඒ මොකද කිව්වොත් අපි කාලයක් තිස්සේ මුලපුරමින් සිටි කටයුත්තක් මල්පල ගැන්වෙන දවස ලෙස අද දවස හදුන්වන්න පුලුවන්.  ඉතින් අටුවා ටීකා පසෙකලා කතාව දිගහැරියොත්, PERSPECTIVE, මොකද්ද මේ perspective කියන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන විදිහ එක වුණාට, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි, හැඟීම්, දැනීම්, සිතුම් පැතුම්, ලෝකේ දකින විදිය,  එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්, නමුත් මේ වෙනස තුල ගැබ්වෙන්නේ අසීමාන්තික සුන්දරත්වයක්, අන්න ඒ වෙනස හරහා අපි හැමෝම ලෝකය දකින විදිහ තමයි මේ perspective එක කියන්නේ! අපි එක්ක අද එකතුවෙන්නේ ලංකාවේ YouTube කලාවේ දැවැන්තයෙක්, හැබැයි නිහතමානී දැවැන්තයෙක්! ඔහු නමින් අනුරාධ නානායක්කාර. විටෙක කවියෙක් රචකයෙක් කලාකරුවක් වන මොහු තවත් විටෙක DOP වරයෙක්, කැමරා ශිල්පියෙක් සහ multi-talented Youtube නිර්මාපකයෙක්ද වනවා. ඉතින් මේ ආගමනයත් සමග තුන්කොන් දැක්ම, සිව්කොන් වන්නේ නිරායාසයෙන්මයි.  අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති Magic Compass සහ Kuchi & Buchi යන channel වලින් අප හමුවට එන අනුරාධ අයියා අද ඔහුගේ perspective එක අපේ Tri-Angle podcast එකට ගෙනැවිත් බොහෝම වටිනා හෝරා කිහිපයක් තුලින් බොහෝමයක් දේ සාකච්ඡා කලා. අනුරාධ අයියාට ස්තුතියි කියන ගමන් අපේ රසික ඔබ සැමට අද episode එක වෙනස්ම අද්දැකීමක් වනු ඇතැයි මතක් කරන්නට කැමතියි. විශේෂ කඩඉම් කිහිපයක්ම පසුකර ඇති මේ මොහොතේ අපට දැනෙන සතුටේ සැබෑ හිමිකරුවන් වන්නේ ප්‍රේක්ෂක ඔබ සැමයි. වැඩි කතා මොකටද නේද, සියල්ල ගැලපෙන්න රසවත් හරවත් දීර්ඝ episode එකක් මෙවර අපි ගෙන එනව. ඔබේ අදහස් උදහස් අපිට කියන්න, episode එක හොදයි නම් like එකක් දාල share කරන්න. ඔබට ජය ✌️  !  PS: ආ... අද episode එකේ සාරාංශය තමයි,"කන්න ඕන, බොන්න ඕන, ආතල් එකේ ඉන්න ඕන මොකද අපි හැමෝම මිනිස්සු".
2021-09-271h 52The Head Angle BMX Podcast2021-09-232h 08Tri-Angle Podcast
Tri-Angle PodcastDoes Racism Actually Exist In These Three Countries | Australia | Canada | New Zealand | Tri-Angle Podcast EP 023Episode 23rd එක්ක ඔයාලගෙ ආලින්දයට සේන්දු වෙන Tri-Angle අපි අද කතා කරන්නෙ රසික ඔබ සැම අපෙන් request කල hot topic එකක්. Racism අපිට මේ රටවල් තුනේදි කොහොමද දැනුනෙ, ඇත්තටම මෙය කියන තරම් දරුණුයි ද?, එහෙමත් නැති නම් අපි දකින කෝණය වැරදියි ද?, පිටරටකට එන්න බලන් ඉන්න කෙනෙකු මේ පිළිබඳ  දැනගත යුතු කරුණු මොනවද වගේ මේ සම්බන්ධ විස්තර පිළිබඳ අද podcast එකෙන් ඔබව දැනුවත්  කරන්න තමයි අපේ අරමුණ. ඉතින් වෙනදා වගේම රසවත් හරවත් අපේ කතා බහට අලුත් අමුත්තියක් සහභාගී කරගන්නත් අපි කල්පනා කලා. ශකිලගෙ ආදරනීය බිරිඳ ශෙහානි අද අපේ episode එකට අපත් සමග join උනා. ඇයත් ඇගේ අදහස් අපත් සමග හුවමාරු කලා. ප්‍රේක්ෂක ඔබ සැම කල ඉල්ලීම මෙලෙස ඉටු කිරීමට ලැබීම ඉමහත් සතුටක්. දිනෙන් දින විසල් වෙන Tri-Angle  community එකට ගෞරවණීය ස්තුතිය පුදකරන ගමන් මේ ඇරයුම එකතුවීමට අපේ 23වන episode එකත් සමග.
2021-09-191h 21Tri-Angle Podcast
Tri-Angle PodcastEnglish, IELTS සහ සුන්දර මතක අවදිකරන්න ආයෙත්! | Tri-Angle Podcast EP 022IELTS කියන්නෙ රට යන්න හීන තියන ඕනෑම කෙනෙකුට මුහුණ පාන්නට වෙන ප්‍රධාන අභියෝග වලින් එකක්. Tri-Angle අපි මෙවර episode එකෙන් මේ exam එක ගැන කතා කරන්න හිතුවෙ රසික ඔබ සැම මේ පිළිබඳ විමසූ නිසාවෙන්මයි. අපි මේ කඩඉම සාර්ථකතකව ජයගත් අයුරු, exam වලට සූදානම් වූ ආකාරය, අපි use කල tips, මේ හා සමාන වෙනත් exam ආදී සහසම්භන්ද කරුනු පිළිබඳ අපි දාපු පොඩි chat එකක් මෙවර episode එක වෙනුවෙන් වෙන් කලා.  ඒ විතරක් නෙමෙයි විශේෂ ආරාධිත අමුත්තියක් අද අපිත් සමග එකතු උනා මේ විස්තර බෙදාහදා ගන්න. වෙන කවුරුත් නෙමෙයි අපේ නවීන්ගෙ ආදරනීය wife දේශානි තමයි අද විශේෂ අමුත්තිය! ඇයත් අප සමග මේ topic එක පිළිබඳ ඇගේ අද්දැකීම් share කලා. ඉතින් වැඩි කතා කුමටද? Like එකක් දාලම video එක බලන්න පටන් ගන්න,  comment කරල share කරන්නත් අමතක කරන්න එපා.
2021-09-091h 18Tri-Angle Podcast
Tri-Angle Podcastසති 20ක් Episodes 20ක් අමතක නොවන ගමනක් | Tri-Angle Podcast EP 020සති 20ක් එහෙමත් නැති නම් මාස 5ක්, Tri-Angle අපි දන්නෙම නැතිව තවත් milestone එකකට ලගා වෙලා. ඉතින් අද කතාව අපිට විශේෂයි, නවන්ගගේ ප්‍රිය බිරිඳ සචින්ත්‍යා අද ආරාධිත අමුත්තියක් වශයෙන් අපිත් සමඟ එකතු වීම ඊට තවත් හේතුවක්. ප්‍රේක්ෂක ඔබගේ ඉල්ලීමක් ඉටු කරන්නට ලැබීම තවත් සතුටක්. විවිධ මාවත් පිළිබඳ අපි හතර දෙනාගෙම සිතිවිලි, අදහස් එකම table එකක් මත දිගහැරෙන මෙවර episode එක රසවත් මෙන්ම හරබර වෙතැයි අපි විස්වාස කරනවා. මේ මාස කිහිපය පුරාවට අපත් සමග අත්වැල් බැඳගනිමින් එකතු වන ඔබ සැමට අපේ ගෞරව පූර්ව ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.  ඉතින් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 20th. ඔබ සැමට ජය !
2021-08-281h 46Tri-Angle Podcast
Tri-Angle PodcastOlympics, Economics සහ Discipline | Tri-Angle Podcast EP 018මේ දිනවල hotම topic එක, Tokyo Olympics වලින් start වෙන අපේ කතාබහ විවිද මාවත් ඔස්සේ ගලාගෙන යනව ඉතින් වෙනද වගේම. අපට සමීප ඔබ සියලු දෙනාම මේ වෙනකොටත් දන්නව මේ රවුම ගහල එන විස්තරේ ගැන. මේ සියල්ල ඉවසමින්, රසවිදිමින් අපේ ගමනට අත්වැලක් වෙන රසික ඔබ සැම ඉමහත් ගෞරවයෙන් අපේ හදවතේ රදව ගන්න දරන වෑයමේ අග්‍රඵලය ලෙස අප සතිපතා ගෙන එන අපේ Tri-Angle Podcast එක හදුන්වා දෙන්න කැමතියි. ඔබ සියලු දෙනා අපිට ශක්තියක්! ස්තුතියි අපත් සමග සතිපතා අත්වැල් බදින ඔබ සැමට. Australiaවේ ආර්ථිකය, New Zealand විනය හා බැදි සාමාජීය දියුණුව, Canadaවේ නීති රීති සහසම්භන්දය මෙන්ම මේ සියල්ල මේ රටවල දියුණුව කෙරේ බලපා ඇති ආකාරය අද අපේ කතාබහ සාරංශය ලෙස හැදින්වීමට හැකියි. ඉතින් ඇරයුම රසවිදින්න මේ Tri-Angle Episode 18🎙️🎧
2021-08-101h 02Tri-Angle Podcast
Tri-Angle Podcastමේ රටවල් International Studentsලට open කරන දවස | Tri-Angle Podcast EP 016COVID-19 අපි හැමෝටම එකම විදියට දැනෙනවද? ඔව් ඒක හොද ප්‍රශ්නයක් ! අපි තුන්දෙනාම ඉන්න රටවල් සහ අපි තුන්දෙනාගෙම මවු රට මේ global pandemic එකට මුහුණ දෙන ආකාරය ගැන කල පොඩි කතා බහක් තමයි  අද podcast episode එක. විටින් විට මතුවන covid රැලි හා ඊට අනුකූලව මේ රටවල් තුනේම සංචරණ නීති රීති හිටිහැටියේ වෙනස් වන ආකාරය, border restrictions, ලංකාවේ අපිට නැවත පුරුදු පරිදි මේ රටවල සංචාරය කිරීමට ලැබෙන දිනය? , ඔව් මේ සියල්ල අපිටත් තවම හරි පිලිතුරක් නැති උභතෝකෝටිකයක්. මේ දේ ගැන අපිට දැනෙන ආකාරය ගැන කතා කරන්න මේ සතිය අපි වෙන්කලා. බලාපොරොත්තු තමයි අපේ  ජීවිත ගමනට ඉනිවැටක් වෙන්නෙ, ඉතින් රට යන්න ඔයාලට තියන සුන්දර බලාපොරොත්තු නැති කර නොගෙන හොදින් මේ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොමු කිරීම ගැනත් සදහන් කරන්න අපි අමතක කලේ නැහැ. ඔබ සියලු දෙනා අපට දෙන සහයෝගය තමයි අපිට මේ podcast එක කරගෙන යන්න ශක්තියක්  වෙන්නෙ. මේ ඇරයුම රසවිදින්න Tri-Angle Podcast Episode 16.
2021-07-2957 minTri-Angle Podcast2021-07-211h 19Tri-Angle Podcast
Tri-Angle Podcastඅපෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු!! (Canada | Australia | New Zealand) Answering Comments & Questions. Tri-Angle Podcast EP 014අපිට ඔයාල දෙන feedbacks, comments අපිට ලොකු ශක්තියක් ජවයක් කියල ඔයාල දන්නවද? ඉතින් අපි අපේ 7වෙනි episode එකෙන් කතා කලා වගේ අපේ 14 වෙනි episode එක වෙන් කලා ඔයාල හැමෝම අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර අරන් එන්න !  මේ episode එක අපිට ගොඩක් විශේෂයි. ඒ මොකද කිව්වොත් මේ වෙනකොටත් ඔයාල දන්නව වගේ අපේ subscriber count එක 1000 කඩඉම පසු කරල ඉන්නේ. මුලින්ම කියන්න ඕන "ඔබ සෑම දෙනාට බොහොම ස්තුතියි 🙏.  Tri-Angle Podcast එක කියන්නෙ ඔයාලගෙ podcast එකක් කියල අපි හැම වෙලේම මතක් කරන්නෙ හරිම ගරුසරු  ඇතිව ආදරනීය සිතුවිල්ලක් පෙරදැරි කරගෙන!   ඔයාල හැමෝටම ගැලපෙන විදියට කතා කරන්න අපි උපරිම උත්සාහ කලා වගේම අපි මේ එපියෙ කතා කල හැම දෙයක්ම අපේ අද්දැකීමානුසාරයෙන් share කරපු තුන්කොන් දැක්මක් බවත් මතක් කරන්න කැමතියි.   හැමදාමත් වගේ ඉදිරියත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාල හැමෝටම ආරාධනා කරනව!  ප.ලි : මේ සතියෙ අපි ඔයාල ගොඩක් අයගෙ නම් කියනව, බලන්න ඔයාගෙ නමත් කිව්වද කියල ! කිව්වත් නැතත් like, comment, share කරනව කියල අපි දන්නව ! ජය වේවා ! ! ! 
2021-07-171h 23Tri-Angle Podcast
Tri-Angle Podcastමේ දේවල් දැනගෙන රට එන්න! Tri-Angle අපේ TIPS! Tri-Angle Podcast EP 010අද අපි තුන්දෙනා , නවංග, ශකිල සහ මම MJ අපි තුන්දෙනාගෙම ජීවිතයේ ලොකු සටහනක් තියෙන දවසක්! මොකද අද අපේ Tri-Angle podcast එකේ 10 වෙනි එපිසෝඩ් එක අපි අරන් එනවා! මේක විශේෂ දෙයක් වෙන්නේ මොකුත් හින්දා නෙවෙයි, එක දිගට සති 10ක් මග අරින්නේ නැතුව අනේක විදි බාදා මැද්දේ අපි මේක ඔයාලාට අරං ආපු විදිය දන්නේ අපි විතරක් නිසා! මෙහෙම අමාරුවෙන් එන journey එකේ ලස්සන ප්‍රතිඵල දකින කොට, ඒ කියන්නේ අපි වටා එක් රොක් වෙලා ඉන්න ඔයාලාව දකිනකොට අපිට දැනෙන්නේ ලොකු සන්තෝසයක්. මොකද මේක අපි හැමෝගෙම podcast එක! ඔයාලාගේ podcast එක. ලංකාවේ No 1 සිංහල පොඩ්කාස්ට් එක! සති දහයක් සනිටුහන් කරන අද දවසේ ඔයාලා වෙනුවෙන් අපි special podcast එකක් අද අරන් ආවා වෙනදා වගේම! දිගටම Tri-Angle podcast එකත් එක්ක ඉන්න ඕනේ! Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ
2021-07-071h 42Tri-Angle Podcast
Tri-Angle PodcastAgentsලා කියන කතා සහ​ පිටරට waste management! Tri-Angle Podcast EP 008Tri-Angle podcast කරන අපි තුන්දෙනා මෙහෙම හිටියාට අපි ගෙවල් වල කුස්සියේ වැඩට ගොඩාක් අත් උදවු දෙනවා, ඒ රස කතා වගේම මේ රටවල් වල government එකෙන් නිවෙස් වල එකතු වෙන කුණු collect කරන හැටි ඒවා ලස්සන system එකකට manage කරන හැටි ඒ අතරේ වෙන හිනායන අත්දැකීම් අද episode එකෙන් අපි ගේනවා! ඒ වගේම තව වැදගත් දෙයක් අපි අන්තිමට කතා කරනවා! පිටරට ඉගෙනගන්න එන students ලාගේ process එකේ ලොකු role එකක් රට එවන agent handle කරනවා! හැබැයි ඒ අතරේ අපි තේරුම් අරගෙන එන්න ඕන අපේ අතේ ලොකු වගකීමක් තියෙනවා කියලා හැමදේම හොයලා බලන්න අපි ඒ ගැනත් කතා කරනවා අද පොඩ්ඩක් අහලාම බලන්නකෝ!  මතක් කරලා like එකක් දාලම අහන්න පටන් අරගෙන comment එකකින් ඔයාලගේ අදහස් පලකරලා හැමෝටම දැනගන්නත් එක්ක අපේ Facebook එකේ share කරමු මතක ඇතුව! ❤️ Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ
2021-07-0159 minTri-Angle Podcast2021-06-281h 43Tri-Angle Podcast2021-06-271h 44Tri-Angle Podcast
Tri-Angle Podcastකැනඩා, ඔස්ට්‍රේලියා, නවසීලන්තයේ කෑම සංස්කෘතිය සහ අපිට වෙච්ච රසවත් කෑම කතන්දර Food cultures abroad! Tri-Angle Podcast EP 005Welcome to Tri-Angle Podcast Episode 005! අද episode එක අහන්න කලින් ඉක්මනට දුවලා ගිහිං මොනාහරි බඩට දාගෙන එන්න ලමයි ! මොකද අද අපි කතා කරන්නේ අපි මේ ජීවත් වෙන රටවල් තුනේ තියෙන කෑම cultures සහ කෑම වර්ග කීපයක් ගැන. උදේ පාන්දර breakfast එකට ගන්න කෑම ගැන ඉදලා office යද්දී මේ රටවල් වල මිනිස්සු කෑමට ගන්න දේවල් ගැන වගේම coffee culture එක ගැනත් අපි ඒ දේවල් ආභාශයට ගත්ත විදියේ රසවත් කතන්දර ගොඩාක් අද podcast එකෙන් වෙනදා වගේම අපි ගේනවා! අපි එක්ක ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි . එහෙමනං මේ episode එක අහලා හොඳට බඩ පුරවගන්ටකෝ!! Follow Shakila -  https://www.facebook.com/shakila.kaha... https://www.instagram.com/shaki_kahaw... Follow The Odd Couple SL -  https://www.youtube.com/channel/UCkUu... https://www.facebook.com/theoddcouplesl https://www.instagram.com/theoddcoupl... Follow Naveen MJ -  https://www.youtube.com/channel/UCQ3c... https://www.facebook.com/naveen.mahima/ https://www.instagram.com/mjthestoryt...
2021-06-051h 24Tri-Angle Podcast
Tri-Angle Podcastපිටරට අපි ගිය trips! The journeys we never forget in NZ, AUS & Canada! Tri-Angle Podcast EP 004Welcome to Tri-Angle Podcast Episode 04! අද episode එකෙන් අපි කතා කරන්නේ රට ඇවිල්ලා අපි ඇවිදින්න ගියපු trips වලින් අමතක නොවෙනම trips කීපයක් ගැන. ලංකාවේ වගේම පිටරට තියෙන ලස්සන සුන්දර තැන් බලපු හැටි සහ එහෙම ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මතක කතන්දර ගොඩාක් අපි අරං එනවා! මතක් කරලා පොඩි like එකක් දාලා අනිවාර්යයෙන් follow කරන්න!! තව  ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා! Follow Shakila -   Facebook: https://www.facebook.com/shakila.kaha... Instagram: https://www.instagram.com/shaki_kahaw... Follow The Odd Couple SL -   YouTube: https://www.youtube.com/channel/UCkUu... Facebook: https://www.facebook.com/theoddcouplesl Instagram: https://www.instagram.com/theoddcoupl... Follow Naveen MJ -   YouTube: https://www.youtube.com/channel/UCQ3c... Facebook: https://www.facebook.com/naveen.mahima/ Instagram: https://www.instagram.com/mjthestoryt...
2021-06-021h 10Tri-Angle Podcast2021-05-061h 17Tri-Angle Podcast2021-04-281h 09Tri-Angle Podcast2021-04-271h 03A New Angle2021-01-261h 02The Sports Angle2020-12-251h 02the Teen Angle Podcast2020-10-2400 minthe Teen Angle Podcast2020-09-1221 minthe Teen Angle Podcast2020-09-0609 minThe Angle Podcast with Joey Karni2020-08-2349 minA New Angle2019-01-2958 min