Look for any podcast host, guest or anyone
Showing episodes and shows of

Maheshakya

Shows

රට කරවන හැටි Rata Karawana Hati2022-09-1926 minරට කරවන හැටි Rata Karawana Hati2022-08-2118 minරට කරවන හැටි Rata Karawana Hati2022-08-0316 minරට කරවන හැටි Rata Karawana Hati2022-07-1844 minරට කරවන හැටි Rata Karawana Hati2022-07-0520 minරට කරවන හැටි Rata Karawana Hati2022-06-2212 minරට කරවන හැටි Rata Karawana Hati2022-06-0315 minරට කරවන හැටි Rata Karawana Hati2022-05-0715 minරට කරවන හැටි Rata Karawana Hati2022-04-2218 minරට කරවන හැටි Rata Karawana Hati2022-04-1154 minරට කරවන හැටි Rata Karawana Hati2022-04-0456 minරට කරවන හැටි Rata Karawana Hati2022-04-0125 minරට කරවන හැටි Rata Karawana Hati2022-03-1927 minරට කරවන හැටි Rata Karawana Hati2022-03-0717 minරට කරවන හැටි Rata Karawana Hati2022-02-2818 minරට කරවන හැටි Rata Karawana Hati2022-02-1620 minරට කරවන හැටි Rata Karawana Hati2022-02-0425 minරට කරවන හැටි Rata Karawana Hati2022-01-2516 minරට කරවන හැටි Rata Karawana Hati2022-01-1713 minරට කරවන හැටි Rata Karawana Hati2022-01-1114 minරට කරවන හැටි Rata Karawana Hati2022-01-0131 minරට කරවන හැටි Rata Karawana Hati2021-12-2215 minරට කරවන හැටි Rata Karawana Hati2021-12-0715 minරට කරවන හැටි Rata Karawana Hati2021-11-2916 minරට කරවන හැටි Rata Karawana Hati2021-11-1633 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiපෞද්ගලීකරණය #74පෞද්ගලීකරණය ලංකාවේ ‌ගොඩක් විවාදාත්මක මාතෘකාවක්. යුග දනව් බලාගාරයේ කොටස් වලින් 40% සහ එල් එන් ජී නල පද්ධතිය නිෂ්පාදනය කිරීමේ අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම නිසා මේ මාතෘකාව නැවතත් කරළියට ඇවිත් කියනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ පෞද්ගලීකරණයේ ඉතිහාසය, පසුබිම, වාසි සහ අවාසි ගැන. · විකිණීම - https://www.businesswire.com/news/home/20210921005739/en/New-Fortress-Energy-Finalizes-Contract-with-Government-of-Sri-Lanka-for-LNG-Terminal-Investment-into-310-MW-Yugadanavi-Power-Plant-and-Gas-Supply-to-Country%E2%80%99s-Power-Plants · කැබිනට් පත්‍රිකාව - https://theleader.lk/images/PDF/21-1642-304-106-I-compressed.pdf · පර්යේෂණ මූලාශ්‍ර 1 - https://www.econstor.eu/bitstream/10419/155240/1/NDL2001-077.pdf · පර්යේෂණ මූලාශ්‍ර 2 - https://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.413.4642&rep=rep1&type=pdf · පර්යේෂණ මූලාශ්‍ර 3 - https://link.springer.com/article/10.1007/s42438-020-00171-y
2021-11-0820 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiපැන්ඩෝරා පත්‍රිකා #73ICIJ ආයතනය ලෝකයේ ස්වාධීන මාධ්‍යවේදීන් ගණනාවක ගේ එකතුවෙන් පල කරපු Pandora Papers වල ජනාධිපතිවරයාගේ ඥාති දියණියකගේ සහ ඇගේ සැමියාගේ නම සඳහන් වෙනවා. ඒ දෙන්න දේශපාලනික අනාවරණය වුන පුද්ගලයෝ හැටියට තමන්ගේ ධනය ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් තමන්ගේ ධනය අපයෝජනය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. · රජය Pandora Papers ගැන දෙන පිළිතුර - https://www.lankadeepa.lk/news/පැන්ඩෝරා-සිද්ධිය-ගැන-තවත්-පිරිසකගෙන්-ප්‍රකාශ-ගන්න-යයි/101-601284 · පැසිෆික් කොමොඩිටීස් සමාගමේ හිමිකාරත්වය - https://www.documentcloud.org/documents/21072236-screen-shot-2021-09-29-at-101144-pm · නඩේෂන් ගේ වත්කම් - https://www.documentcloud.org/documents/21072244-2011-nadesan-review-by-asiaciti · නඩේෂන් ට මුදල් ලැබුණ මාර්ග - https://www.documentcloud.org/documents/21072235-screen-shot-2021-09-29-at-102845-pm · රොසේටි බදු ව්‍යුහය - https://www.documentcloud.org/documents/21072240-rosetti-ltd-fy-2007-statement · නඩේෂන්, රනිල් ට යවපු ලියුම - https://www.documentcloud.org/documents/21072242-nadesan-letter-to-pm · ICIJ වල සම්පූර්ණ සොයා ගැනීම් - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/ · චෙක් රාජ්‍ය නායකයාගේ ඉරණම - https://www.icij.org/investigations/pandora-papers/czech-prime-ministers-party-narrowly-loses-re-election-days-after-pandora-papers-revelations-in-surprise-outcome/ · අනුරගේ කතාව - https://youtu.be/P46Bg1xYYoQ
2021-10-2523 minරට කරවන හැටි Rata Karawana Hati2021-09-2927 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiසතුටේ පිරිවැය | කළු සල්ලි #71ස්වීඩන් වගේ නෝර්ඩික් රටවල් ලෝකයේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක්. එතෙන්දි එයාල සමාජ සුභසාධනයට, work-life-balance එකට ලොකු වටිනාකමක් දෙනවා. එයාලට ලෝකයේ සතුටෙන්ම ඉන්න රටක් බවට පත් වෙන්න වැය වුන පිරිවැය මොකද්ද? · රෙඩිට් ෂෝරම් 1 - https://www.reddit.com/r/AskReddit/comments/p3w5k9/whats_the_weirdest_thing_youve_seen_happen_at_a/h8v0wwc?utm_source=share&utm_medium=web2x&context=3 · ‌රෙඩිට් ෂෝරම් 2 - https://www.reddit.com/r/sweden/comments/ot68xi/det_h%C3%A4r_med_att_man_som_liten_fick_v%C3%A4nta_p%C3%A5/ · විදේශ ගත පිරිසට මිත්‍රයන් ඇති කරගැනීමට අපහසුම රටවල් - https://www.internations.org/magazine/the-best-and-worst-countries-to-make-friends-39792 කළු සල්ලි කියන්නෙ රටක ආර්ථිකයට විශාල හානියක්. රටේ ආර්ථිකය හරියට ගණනය නොවෙන්න හේතු වෙනවා වගේම, කළු සල්ලි නිසා රජයට යන ආදායම අඩු වෙනවා. ලංකා පාර්ලිමේන්තුව 2021 අංක 18 මුදල් පනත සම්මත කරනවා. මේ දෙකේ සම්බන්දයක් තියනවද කියල අපි බැලිය යුතුයි. · කළු සල්ලි ගැන පැහැදිලි කිරීම - https://www.investopedia.com/terms/b/black-money.asp · පනත (සිංහල) - https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6222.pdf · පනත (දෙමල) -  https://www.parliament.lk/uploads/acts/gbills/tamil/6222.pdf · පනත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/acts/gbills/english/6222.pdf
2021-09-1926 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana HatiCost of Productitivty | නාමල් බේබි #70(Part1 in English) අපට ජපානය කිව්වහම මතක් වෙන්නේ විශාල ඉතිහාසයක් තියන සංස්කාතියක්. සමුරායිවරු, සුෂී වගේ විවිධ කෑම වර්ග, ඇනිමේ වගේ සංස්කෘතිකාංග වල නිජබිම. ඒත් එක්කම අපි නිතර අහනවා ජපාන සංස්කෘතියේ කාර්යක්ෂම බව ගැන. එයාලට කාලයට දෙන වටිනාකම පෞද්ගලික සහ රාජකාරි ජීවිතයේත් දකින්න තියනවා කියල අපි අහනවා. හැබැයි මේ කාර්යක්ෂම බවට පිරිවැයක් නැද්ද? · කාර්යක්ෂමතාවය මැනීම - https://www.statista.com/chart/14435/how-productive-is-an-hour-of-work/ · කාර්යක්ෂමතාවය මැනීම  2 - https://www.expertmarket.co.uk/crm-systems/the-ultimate-guide-to-work-place-productivity · පර්යේෂණ - https://www.tandfonline.com/doi/pdf/10.1515/cj-2016-0004 (දෙවන කොටස සිංහලෙන්) නාමල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ ලංකාවේ ප්‍රධාන දේශපාලන චරිතයක් වෙන්න ඉන්න පුද්ගලයෙක්. ළඟඳි එයා money heist tv series එකේ ෂොටෝ එකක් Share කරල තිබුණ නිසා අපිට හිතුනා ඒ ගැන අපේ අදහස කියන්න. · Post එක - https://www.facebook.com/tdwsyourmemes/photos/373127774371825
2021-09-1021 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiසත්ත්ව අයිතිවාසිකම් #69සත්ත්ව අයිතිවාසිකම් කියල කියන්නෙ ලංකාවෙ නිතර කතා බහ වෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ සත්ත්ව අයිතිවාසිකම් හැමෝම වගේ පිලිගත්තත් මේ අයිතිවාසිකම් කොච්චර දුරට යනවද කියන ‌කරුණ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ මේ සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල මූලික පදනම සහ ඒකේ අදාලත්වය ගැන. · සත්ත්ව අයිතිවාසිකම් වල පදනම - https://d1wqtxts1xzle7.cloudfront.net/5591167/varner_-_prospects_for_convergence.pdf?response-content-disposition=inline%3B+filename%3DThe_Prospects_for_Consensus_and_Converge.pdf&Expires=1630324812&Signature=ZsRQ2BD~4qgaYfRKESTlJxEMoOQY2~s-XrrXgO0SsVbQOfsMDHJ8eXZWz8MQ--kblDg~VZI53ZPmmG9Opi547BmoM4WadpX6~CX6fxoxIpUZTi181XYMegbERXufBBiDdMwrqK5VYIIUrrgtYfBYrSvuNGruPTeC-kL2i06aFN-SrdYA0BgBBsaKZMe8lejE0dYvocdYqDYRtzxyit1Dw0WhdU9Mb0RkhLwMMF5uoIX4KTVvrvicrDXZyM6JbOsKuo6A~MJhC9DY31fNDxsRpaHLZhoTdKo95x-F-gnFkRmDLWUOCuUPHXj74QMqAPl~hpEvN4NFhL5NrCIVP-NAAw__&Key-Pair-Id=APKAJLOHF5GGSLRBV4ZA · සත්ත්ව අයිතිවාසිකම් වල පදනම සහ ඉතිහාසය - https://www.britannica.com/topic/animal-rights/The-modern-animal-rights-movement · සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල සැකසුම - https://fewd.univie.ac.at/fileadmin/user_upload/inst_ethik_wiss_dialog/Mika__Marie_2006._Framing_the_Issue._Religion__Secular_Ethics_and_the_Case_of_Animal_Rights_Mobilization._Social_Forces.pdf
2021-08-3122 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiඇෆ්ගනිස්තානය #68Episode 68 Part 1 මේ මාසයේ, නේටෝ හමුදාව තමන්ගේ ඇෆ්ගන් ආක්‍රමණය අවසන් කරනවා. ඇමරිකාව තමන්ගේ දීර්ඝ ම යුද්ධය අවසන් කරල යන්නේ 300,000 හමුදාවක් හදලා. නමුත් දින කිහිපයක් ඇතුළත, තලෙයිබාන් සංවිධානය මුළු රටේ ම බලය නැවත අල්ලන්න සමත් වෙනවා. අද මාතෘකාව වෙන්නේ ඇෆ්ගන් සමාජයට සහ ආසියානු කලාපයට නව පරිපාලනයෙන් තියෙන බලපෑම මොකක්ද කියන එක. තලෙයිබාන් දර්ශනය 1 – (The Taliban: an organizational analysis) https://apps.dtic.mil/sti/pdfs/ADA485136.pdf තලෙයිබාන් දර්ශනය 2 – (Taliban history of war and peace in Afghanistan) http://148.251.69.135/downloads/9_Kuehn_Incremental-Peace-in-Afghanistan-36-41.pdf තලෙයිබාන් දර්ශනය 3 - Handbook of Islamic Sects and Movements. ඇමරිකාව සහ මුජහඩීන් - https://courses.lumenlearning.com/suny-hccc-worldhistory2/chapter/the-united-states-and-the-mujahideen/ තලෙයිබාන් සමාජය -  Afghanistan under the Taliban by BR Rubin https://afghandocproject.org/ADP/ADP%20Public%20Docs/CH_Afghanistan_Under_Taliban.pdf.pdf තලෙයිබාන් කාන්තා සහභාගීත්වය - Afghan Women and the Taliban: An Exploratory Assessment https://www.icct.nl/app/uploads/download/file/ICCT-Leede-Afghan-Women-and-the-Taliban-April-2014.pdf
2021-08-1822 minරට කරවන හැටි Rata Karawana Hati2021-08-0913 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana HatiPorn තහනම් ද #66ලංකාව තුල porn websites තහනම් කරන්න අධිකරණයෙන් නියෝගයක් ලැබෙනවා. මේකට මුල් වෙන්නේ වයස අවුරුදු 15 ක දැරිය අපහරණයට ලක් වීමේ සිදුවීම නඩුව. එතෙන්දි පෝන් වීඩියෝ තුලින් ළමයි වැරදි ආකල්ප ඇති කරගැනීම වලක්වා ගැනීම සහ සමාජයේ අපචාර සිදුවීම අඩුකරගැනීම කියන අරමුණු මේ තීරණයට මුල් වෙනවා කියල අපට හිතෙනවා. නමුත් ඇත්තටම සමාජයේ අපචාර අඩු කරන්න porn ban එක සාර්ථක පියවරක් ද? · නව සීලන්තයේ වෙනස්ම වීඩියෝව - https://youtu.be/6c3Edm8NdGs · ප්‍රවෘත්තිය - sinhala.adaderana.lk/news/154775/පාසල්-ආරම්භ-කරන-තුරු-හෝ-අසභ්‍ය-වෙබ්-අඩවි-අවහිර-කරන්නැයි-අධිකරණයෙන්-දැනුම්දීමක් · බ්‍රිතාන්‍ය - https://www.bbc.com/news/technology-50073102 · ජර්මනිය - https://www.wired.com/story/germany-porn-sites-age-checks/ · ඉන්දියාව - https://www.india.com/news/india/raj-kundra-case-indian-laws-on-adult-film-racket-that-led-to-raj-kundras-arrest-explained-4830954/
2021-08-0212 minරට කරවන හැටි Rata Karawana Hati2021-07-2619 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiක්ලාක්සන්ගේ ගොවිපල #64Jemery Clarkson ගෙ Clarkson’s Farm කියල වැඩසටහනේ පෙන්නනවා, ගොවිතන ගැන කිසිම දෙයක් නොදන්න මනුස්සයෙක් අක්කර 500 විතර ගොවිපලක් කරන්නේ කොහොමද කියල තමයි මේ කොමඩි ෂෝ එකේ පෙන්නන්නේ. ඉතින් මේකෙ තාක්ෂණය පාවිච්චි කරන විදිහ දැක්කහම අපිට හිතුන ලංකාවේ ගොවියාට මේ තාක්ෂණය දුන්නොත් එයාලගෙ වෘත්තීයට කොච්චර ගෞරවයක් දෙන්න පුළුවන්ද කියල. ඒ වගේම තමයි පොහොර භාවිතය ගැනත් මේකේ යම් දුරකට කතා වෙනවා. කාබනික පොහොර භාවිතය තියෙන්නේ කොතනද? ඒක අපි පාවිච්චි කරන්න ඔ්නේ කොහොමද? Epispde 64 Part 1 කාබනික සහ රසායනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන ඵලදාව - https://www.sciencedirect.com/science/article/pii/S0167880917305595#bib0050 කාබනික පොහොර ගැන කරපු පරීක්ෂණ වල සමාලොචනයක් - https://www.mdpi.com/2073-4395/9/2/82
2021-07-1917 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiකොතලාවල පනත #631981 අංක 68 කොතලාවල පනත යාවත්කාලීන කිරීමක් විදිහට අලුතෙන් කොතලාවල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මේක මුල් කරගෙන විශාල විරෝධක් ඇතිවෙනවා. විරෝධය දක්වපු අයගේ ඇඳුම් ගලවනවා, අත්තඩංගුවට ගන්නවා, නිරෝදායනයට අරගෙන යනවා. ඉතින් මෙච්චර මර්දනය කරන්න, මේවගේ වෙලාවක උද්ඝෝෂණය කරන්න මුල් වුන පනත ගැන විස්තරව බලන්න අපි හිතුවා. · නව කොතලාවල කෙටුම්පත (සිංහල) – http://documents.gov.lk/files/bill/2021/3/45-2021_S.pdf · නව කොතලාවල කෙටුම්පත (ඉංග්‍රීසි) – https://www.parliament.lk/uploads/bills/gbills/english/6210.pdf · විශ්වවිද්‍යාල පනත – https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en ·  පරණ (දැනට ක්‍රියාත්මක) පනත – https://www.srilankalaw.lk/YearWisePdf/1981/SIR%20JOHN%20KOTELAWALA%20DEFENCE%20ACADEMY%20ACT,%20NO.%2068%20OF%201981.pdf · විශ්වවිද්‍යාල දත්ත – https://ugc.ac.lk/downloads/statistics/stat_2019/Chapter1.pdf
2021-07-1230 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiවෘත්තීය සමිති | ක්‍රීඩාව #62වර්තමානයේ අපි සාමාන්‍යයක් හැටියට ගන්න දවස් 5 වැඩ සතිය, පැය 8 වැඩ දවස, නිවාඩු දින, අතිකාල දීමනා වගේ දේවල් අපිට ලබා දුන්නේ වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් මේක සමරන්න තමයි මැයි 1, කම්කරු දිනය යෙදිල තියෙන්නේ. හැබැයි අද ලංකාවේ වෘත්තීය සමිතිවලට තියන ප්‍රතිරූපය එච්චර සුබදායී නැහැ. නමුත් අඩුපාඩු තිබ්බා කියල අපි වෘත්තීය සමිති කප්පම්කාරයෝ, කඩාකප්පල්කාරයෝ ගානට දාන්න ඔ්නෙද? ලංකාවේ ක්‍රීඩාව ට ඇතිවෙලා තියන තත්ත්වය මොකද්ද? ක්‍රිකට් වල පරිහාහානය නවත්තන්න නම් අපිට නව සීලන්ත මොඩල් එක අනුගමනය කරන්න පුළුවන්ද? ක්‍රිඩාව දියුණු කරන්න නම් අපි ඒක කොහොමද සමාජයට එකතු කරන්නේ?
2021-07-0524 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය | සෙල්ලම් ගෙදර #61ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අත්‍යාවශ්‍ය සමාජ කාරණාවක් වෙනකොට ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තියන දුර්වලකම් තවදුරටත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩේටා සඳහා යන අධික වියදමට, සිග්නල් නැති එකට, තාක්ෂණික පහසුකම් නැති එකට විසඳුම වෙලා තියෙන්නේ ඒවා ෆොටෝ ගහල අන්තර්ජාලයට දාන එක. මේ පෝස්ට් වල දුරකතන සේවා නියාමන කොමිසම් සභාව දෙන පැලැස්තර විසඳුම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද?  දැන් 20 ගණන්වල ඉන්න පරම්පරාව ඉස්සර අසාවෙන් බලපු කතාවක් තමයි සෙල්ලම් ගෙදර කියන්නේ. සෙල්ලම් ගෙදර කියනකොට අපට මතක් වෙන්නේ, ඒකත් එක්ක අපි මතක් කරගන්නේ ප්‍රශ්න අඩු සරල අතීතයක්. ඒ අතීතයේ අපි ණය බර ගැන, රස්සාවක් ගැන, හෙට මැරෙයිද කියන එක ගැන කරදර වුනේ නැහැ. මේකට අපි කියනවා nostalgia (අතීතකාමය??) කියල. මේකෙ විශේෂ ලක්ෂණයක් තමයි අපි මේ අතීතය පට්ට ලස්සන දෙයක් හැටියට මවා ගැනීම. අපි සෙල්ලම් ගෙදර බලන දවස් වල රටට සුනාමියක් ආවා. යුද්ධයක් තිබ්බා. නමුත් ඒ අතීතය තාම අපිට සුන්දරයි. මේ අතීතකාමය රනිල්ට උදව් වුන්නේ කොහොමද?
2021-06-2720 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiග්‍රීක ආර්ථික අර්බුදය | ස්ටොක්හෝල්ම් සින්ඩ්රෝම් #60ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයට නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කරපු ශිෂ්ටාචාරයක්. හැබැයි අද, ඔලිම්පික්, නාට්‍ය කලාව, සාහිත්‍ය, දර්ශනයට වඩා ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ ආර්ථිකමය අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුන රටක්. වැරදි මුදල් පරිපාලනය නිසා, අධික විදිහට ණය ගැනීම නිසා ග්‍රීසිය අවුරුදු 10 ක ආර්ථික අවපාතයකට යනවා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගෙන තියනවද? · ග්‍රීසියේ කඩාවැටීම - https://www.investopedia.com/articles/investing/070115/understanding-downfall-greeces-economy.asp 1973 ස්ටොක්හෝල්ම් වල බැංකු මංකොල්ලයක් වෙනවා. මේකෙදි බැංකු සේවකයෝ හතර දෙනෙක් ව කප්පම් කාරයා විසින් ප්‍රාණ ඇපකරුවෝ හැටියට තබා ගන්නවා. මේ ප්‍රශ්නය දින 6 ක් ඇදෙනවා. මේ දින 6 ඇතුළත, ප්‍රාණ ඇපකරුවෝ තුල තමන්ගේ කප්පම් කාරයා කෙරෙහි ගෞරවයක්, අනුකම්පාවක් ඇති වෙනවා. මේකට ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් කියල කියනවා. සමහර පර්යේෂකයෝ කියනවා මේක ගෘහස්ත හිංසනයට ලක් වුන අය අතරේ සහ දේශපාලන තලයේ දකින්න තියනවා කියල. ලංකාවටත් මේ කතාව අයිති ද? · ස්ටොක්හේාල්ම් මංකොල්ලය - https://youtu.be/g_yiQBe8yiQ
2021-06-1830 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiසුරතල් සත්තු | ඔලී රොබින්සන් #59සුරතල් සත්තු ආරක්ෂා කිරීමට ලංකාවේ තියෙන නීති දෙක හැදිල තියෙන්නේ 1958 සහ 1907 වසර වල. මේකෙන් 1958 පනත වෙන් වෙලා තියෙන්නේ හරක්, ඌරෝ වගේ සත්ත්ව නිෂ්පාදන වලට අයිති වෙන සත්තු ගැන. 1907 කෲරත්වය ගැන පනතත් දැන් ඇත්තටම යල් පැනල. ඒ නිසා අපි දකිනවා හිතල හෝ නොහිතල මිනිස්සු අතින් සුරතල් සතුන්ට විශාල වශයෙන් අසාධාරණකම් වෙනවා. තුවාල කරනවා, පාරවල් වල දාලා යනවා. මේක වෙනස් කරන්නේ කොහොමද? · සත්ත්ව පනත - http://www.daph.gov.lk/web/index.php?option=com_content&view=article&id=43&Itemid=144&lang=si Ollie Robinson කියන එංගලන්ත ක්‍රීඩකයා මීට අවුරුදු 8 කට කලින් ලියපු ට්වීට් නිසා කරදරේ වැටෙනවා. තරඟ තහනමකටත් ලක් වෙන්න යනවා. මේක කැන්සල් කල්චර් එකේ එක දිගුවක් කියල තමයි අපි හිතන්නේ. කැන්සල් කල්චර් එකේ ඒ වගේ හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් තියනවා. නමුත් ඒකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය සිද්ධ වෙනවද? · සිද්ධිය - https://www.foxsports.com.au/cricket/countries/england/english-cricket-star-ollie-robinson-investigated-for-revolting-tweets/news-story/571eac9fc606b5879aa5960f6327580e · කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://datasociety.net/wp-content/uploads/2020/10/2020_OriginalArticle_Clark_CancelCulture.pdf · කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://www.sciencedirect.com/science/article/pii/S266651822100022X
2021-06-0820 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiවිශේෂඥයෝ | Port City #58(මෙම කොටස සුපුරුදු පරිදි සිංහලෙන්) ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 6 වෙනි පිටුවට පෙරළුවහම ඒකේ සඳහන් වෙනවා technocratic පාලනයක් ඇති කරනවා කියල. එතකොට technocratic පාලනය කියල කියන්නේ වෘත්තියමය සුදුසුකම් තියන අය ඒ ක්ෂේත්‍ර වල දේශපාලන තනතුරු වලට පත් කිරීම. ඒකේ බලාපොරොත්තුව දේශපාලන විසඳුම් වලින් තොරව සිද්ධාන්තයකට අනුව ගැටළු වලට විසඳුම් දෙන්න ඔවුන්ට හැකි වීම. මේක කරන්න තිබ්බ හොඳ අවස්ථාවක් තමයි කෝවිඩ් වගේ සෞඛ්‍ය ගැටළුවක් ඇති වෙලා තියෙන වෙලාව. මේක කොච්චර හොඳට ලංකාවේ පරිපාලනය ඇතුලේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවද? · සෞඛ්‍ය නිලදාරීන්ගේ කට වැසීම - https://sinhala.newswire.lk/2021/05/20/සෞඛ්‍ය-සේවකයින්-නිහඬ-කිර/ · කෝවිඩ් අත්තඩංගුවට ගැනීම් - https://www.bbc.com/sinhala/sri-lanka-52458539 · රට කරවන හැටි බ්ලෝග් පිටුව - https://rata-karawana-hati.blogspot.com/ (මෙම කොටස ඉංග්‍රීසියෙන්) පෝට් සිටි පනත සම්මත වීමත් එක්ක අපිට ආයෙත් ඒ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේකෙ විශේෂත්වය තමයි, කලින් තිබුන විදිහට මේ පනතේ විශාල කොටසක් ව්‍යවස්ථා විරෝධී කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා. ඒ විදිහට ව්‍යවස්ථා විරෝධී වුනේ මොන වගන්තිද? සංශෝධනය කරපු පනතෙන් වෙන්නේ මොකද්ද? It’s been a few weeks since we last went over the Port city bill. Since then, the bill has gone through the supreme court and passed with a majority in the parliament. While we initially didn’t expect the bill to be unconstitutional, the supreme court found it to be illegal and unconstitutional. This means that people were right to oppose this legislation in and outside the parliament. In this segment we look at which clauses were changed? Why? And the act’s implications on our economy. · Supreme Court’s decision - https://www.parliament.lk/uploads/bills/gbills/scdet/6218.pdf (පාර්ලිමේන්තුවෙන් මේ ලේඛනය සිංහලෙන් දීල නැහැ)
2021-05-2834 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiබෝඩරේ | Elon Musk #57කෝවිඩ් පාලනයට ගමෙන් ගම, පොලිස් වසමෙන් වසම වහනකොට අපිට තේරෙන දෙයක් තමයි, අපේ රටේ සැලසුම්කරණයේ තියන දුර්වල කම. Zoning වලදි, නැත්නම් මේ සැලසුම්කරණයේදී බලාපොරොත්තු වෙන දේ තමයි මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ඇති වෙන අහිතකර බලපෑම් අඩු කිරීම සහ යටිතල පහසුකම් දීම පහසු කිරීඹ. මේක හොඳින්ම කරන රටක් තමයි ජපානය. අපිට ජපානයෙන් ගත හැක්කේ මොනවද? · ජපාන සෝනින් නීතිය - https://www.mlit.go.jp/common/001050453.pdf Elon Musk කියන ව්‍යාපාරිකයා, මැයි 9 වෙනිදා SNL වැඩසටහන මෙහෙයවනව බලන්න මුලු ලෝකයෙම මිනිස්සු ලක්ෂ ගණනාවක් එකතු වෙනවා. මේකට එක හේතුවක් වෙන්නේ ඔහුගෙන් cryptocurrency ව්‍යාපාරයට තිබෙන බලපෑම. නමුත් මේ වැඩසටහන වෙනකන් ම cryptocurrency වල හොඳ කියපු Elon Musk ටික දවසකින් ඔහුට තියන  cryptocurrency වලින් කොටසක් විකුණනවා. මේකෙන් ලෝකය පුරාම මිනිස්සුන්ට මුදල් අහිමි වෙනවා. මේ සිදුවීම් මාලාව ගැන අපිට හිතෙන්නේ මොකද්ද?
2021-05-2022 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiරෝමේ ගිණි ගන්නකොට වීනා වාදණය කිරීම | ඊශ්‍රායලය #56රෝමේ ගිණි ගන්නකොට නීරෝ වීණාවාදනය කලා වගේ, අපේ රජය අළුත් කෝවිඩ් රැල්ල නොසලකා හැරල තියනවා. ඒ වෙනුවට එයාල ඇඳවල් හඳනවා. ඩිලීට්ගේ ජිම් කට්ටල ගමට බෙදා දෙන්න යනවා. කොවිඩ් වල දරැණු බව නොසලකා හැරීමේ විපාක අද ස්වීඩනයට විඳින්න සිද්ධ වෙලා තියනවා. ලංකාවත් හෙමින් හෙමින් ඒ තැනට ලඟා වෙනවා. දැන් හරිනම් රජය එයාලගේ මාන්නය පැත්තකින් තියල මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මීට වැඩිය ක්‍රියාකාරී සැලැස්මක් ආර්ම්භ කරන්න ඔ්නෙ. ඉතින් මේ රැල්ල හරියට නවත්තගත්තොත්, කිංස්ලිල, සුදේව ල නෙවෙයි, spin doctors ල 100 ක් දාලා ගන්න ඡන්ද වලට වැඩි ගාණක් සමහරක් විට රජයට ගන්න පුළුවන් වෙයි. · කෝවිඩ් තත්ත්වය - https://news.lk/news/political-current-affairs/item/32226-twenty-six-26-covid-deaths-reported · ස්වීඩනයේ සහ ජපානයේ කොව්ඩ් සැලසුම - https://theconversation.com/sweden-and-japan-are-paying-the-price-for-covid-exceptionalism-151974 ඊයේ දිනයේ පලස්තීන ඊශ්‍රායල ගැටළු තවත් උත්සන්න වෙනවා. එයින් ලමයි 9 ක් ඇතුළු පලස්තීන ජාතිකයින් 20 ක් මිය යනවා. ඉතින් මේ නිසාම අපි ඊශ්‍රායලය ගැන කතා කරන්න හිතුවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඊශ්‍රායලය එක්ක තියෙන්නේ අමුතු බැඳීමක්. පැති දෙකේම ඉන්න ලාංකිකයෝ විවිධ හේතු මත ඊශ්‍රායලයට ගෞරව කරනවා. නමුත් ඇත්ත ඊශ්‍රායලය සමාජ මාධ්‍ය වල යන පෝස්ට් වලින් පෙන්නුම් කරනවද? · අළුත් ගැටුම් - https ://www.abc.net.au/news/2021-05-11/israel-hamas-rocket-fire-palestine-jerusalem-gaza-deaths/100129940 · ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරන්නේ ඇයි - https://www.researchgate.net/publication/338583810_Why_Do_Evangelicals_Support_Israel · ඉතිහාසය- https://youtu.be/iRYZjOuUnlU
2021-05-1127 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana HatiCalifornication | Horn ගහන්න තහනම් ද? #55සංස්කෘතියක් කියන්නේ ම තවත් සංස්කෘතීන් වල එකතුවක්. අපට බුද්ධාගම, සිංහල භාෂාව ලැබිල තියෙන්නේ වෙනත් සංස්කෘතීන් හරහා. නමුත් සංස්කෘතීන් එකතු වෙන කොට අපට නැති වෙන්නේ ලැබෙන්නේ මොනවද කියල හොඳින් හිතල බලන්න ඔ්නෙ. චීන රාජතාන්ත්‍රික රථ පෙලකට හෝන් ගැහුව නිසා, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යටතේ තරුණයෙකුට නඩු පවරනවා. නමුත් ඇත්තටම මෙතෙන්දි රජය යවන්න හදන්නේ රාජතාන්ත්‍රික රථවලට බාධා කරන්න එපා කියන පණිවිඩය ද නැත්නම් වෙන දෙයක් ද? මෙතනින් මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් එල්ල වෙන්නේ නැද්ද? 1· 2 segment එක අහන්න කලින් මේ වීඩියෝ එක බලන්න - https://youtu.be/RErdSr0iAcs · සිද්ධියට මුල් වුන වීඩියෝව - https://youtu.be/RPc0sor9DXA
2021-05-0418 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiකොළඹට ගසක් ඉතුරු කරමු | හමුදාවට රට බාරදීම #54කොළඹට ගසක් ඉතුරු කරමු කියල ව්‍යාපෘතියක් ගැන සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇති වුනා. ඉතින් අපි හිතුවා මේ වගේ ව්‍යාපෘති වල වැදගත්කම ගැන කතා කරන්න. ඒ වගේම මේ වගේ සංකල්ප හරහා ගෝලීය උෂ්ණත්වය, පරිසර දූෂණය වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් විදිහ ගැනත් අපි අද කතා කරනවා. · ලංකාවේ ඒක පුද්ගල කාපන් විමෝචනය - https://ourworldindata.org/co2/country/sri-lanka ජනාධිපතිවරයා පසුගිය 20 වෙනිදා ගැසට් එකක් හරහා රටේ සාමය පවත්වා ගෙන යාමේ වගකීම ත්‍රිවිධ හමුදාවට බාර දෙනවා. හමුදාවට සාමය පවත්වාගෙන යන වගකීම දෙන්න පුළුවන් ද? ඇයි ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගත්තේ? · ගැසට් එක - http://www.documents.gov.lk/files/egz/2021/4/2224-11_S.pdf
2021-04-2719 minරට කරවන හැටි Rata Karawana Hati2021-04-2228 minරට කරවන හැටි Rata Karawana Hati2021-04-1309 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hati71, 88-89 කැරලි සහ ජවිපෙ අනාගතය #512021/04/05 ට 1971 කැරැල්ලට වසර 50 ක් වෙනවා. ඒ නිසා අපි හිතුවා මේ පුහාරයේ ඉතිහාසය, පසුබිම සහ එයින් ගත හැකි පාඩම් ගැන සලකා බලන්න. 71 සහ 88-89 කැරලි කියන්නේ ලංකාවේ අඳුරුම යුගයක්. මෙයින් ජීවිත 70000 ක් විතර අහිමි වෙනවා කියල අනුමාන කරනවා. මේ සංහාරයට ජවිපෙත්, සිරිමාවෝ රජයත්, ජේ ආර් - ප්‍රේමදාස රජයනුත් වගකිව යුතුයි. ශ්‍රීලනිපය සහ යූඑන්පී එක කෙසේ වෙතත් ලංකාවේ දැනට තියන එකම දූෂණ චෝදනා නැති දේශපාලන ව්‍යාපාරය විදිහට (89 න් පස්සේ), ජවිපෙට හැකියාවක් තියනවා තුන් වැනි පක්ෂයෙන් එහාට ගිය දේශපාලන වගකීමක් ගන්න පුළුවන්. හැබැයි එතනට යන්න නම්, මේ රටේ අනාගත පරපුරට, තව අවුරුදු 10 කින් 20 කින් රටේ රාජ්‍ය නායකයා තීරණය කරන පරපුරට දැනෙන්න ඔ්නෙ 71 සහ 88 කැරලි වල තමන්ගේ වගකීම ගැන ජවිපෙට සාධාරණ විවේචනයක් තියන බව. එදාට මීට වැඩිය ශක්තිමත් ව්‍යාපාරයක් වෙන්න ඔවුන්ට පුළුවන් වෙයි. · සිදුවීමේ ඉතිහාසය - https://asiafoundation.org/wp-content/uploads/2017/10/SriLanka-StateofConflictandViolence.pdf · වාමාංශික කැරැල්ලේ ඉතිහාසය - https://journals-sagepub-com.ezproxy.lib.rmit.edu.au/doi/pdf/10.1177/0010414020938096
2021-04-0722 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiස්විට්සර්ලන්තයේ Burqa තහනම | 50 වෙනි episode එක දක්වා ගමන #501 වන කොටස සඳහා ආගම් පිලිබඳ අන්තර්ගතය ගැන අනතුරු ඇඟවීම 2 වන කොටස සඳහා 23:50 Content Warning for segment 1 23:50 for segment 2 ස්විට්සර්ලන්තය මේ මාසයේදී ඡන්දයක් හරහා, පොදු ස්ථාන වල බර්කා ඇඳීම තහනම් කරනවා. එක් පිරිසක් කියනවා බර්කාව කියන්නේ මුස්ලිම් සංස්කෘතියේ තියන පුරුෂාදිපත්‍ය පෙන්වන සංකේතයක් කියලා. තහනමට පක්ෂ පිරිස් කියනවා කාන්තාව නිදහස් කරන්න නම්, ඔවුන්ට බලයෙන් පනවල තියන බර්කාව තහනම් කරන්න ඔ්නෙ කියල. හැබැයි කාන්තාව නිදහස් කරනවා කියල බර්කාව තහනම් කිරීමෙන් වෙන්නේ කාන්තාවට තවත් සම්බාධක දැමීමක් කියල පිරිසක් කියනවා. බර්කා තහනමට විරුද්ධ අය කියනවා ආගමක් ඇඳහීමේ නිදහස යටතේ ඔ්නෑම කෙනෙක්ට කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස තියනවා කියල. හැබැයි මේ නිදහස තුලින් කරන්නේ මනුස්සයෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත ඒ කාන්තාවගේ නිදහසට බාධා කිරීම නම්, එවැනි ආගමික නිදහසක ඵලය මොකද්ද? · බර්කාවේ ඉතිහාසය - https://en.wikipedia.org/wiki/Burqa · ඉස්ලාම් ආගමට අනුව කාන්තාවගේ ඇඳුම - https://www.quran-islam.org/articles/women_dress_code_(P1150).html · බර්කා තහනම ගැන කල පර්යේශනයක් - https://scholarlycommons.law.emory.edu/cgi/viewcontent.cgi?article=1041&context=eilr අපි 2021 මාර්තු 29 පටිගත කරන්නේ අපේ 50 වෙනි podcast episode එක. අපි කලින් කිව්වා වගේම මේ podcast එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ පරපුරට සමාජයේ ගැටළු දැනෙන විදිහ කතා කරන එක. අපිට මේ වෙනකොට පොඩි හෝ audience එකක් තියනවා. මේ audience එකට එකතු වෙන, අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියටත් අපිත් එක්ක දිගටම ඉන්න කියල හැමෝටම ආරාධනා කරනවා. අපි කතා කල යුතු මාතෘකා, යෝජනා හෝ චෝදනා තියනවා නම් ඒක අපිට description එකේ තියන email එක හරහා හෝ facebook, twitter හරහා අපිත් එක්ක බෙදා ගන්න · Email – ratakarawanahati@gmail.com
2021-03-2927 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiප්‍රවාහන පද්ධතිය | අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය #49ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාවට දීල තියන තැන බොහොම අඩුයි. මේකට හොඳම උදාහරණයක් තමයි ටිපර් රථයක් සහ බස් රථයක් අතර වුන අනතුර. මේ සිදුවීමෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තියනවා. මීට වැඩිය ආරක්ෂාකාරී මහාමාර්ග පද්ධතියක් හදන්න අපිට ලෝකයෙන් ඔ්නේ තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ අතරින් නෝර්වේ රාජ්‍ය කරපු Vision Zero ව්‍යාප්තියෙන් අපට ගන්න පුළුවන් පාඩම් මොනවද? Vision Zero - https://www.vegvesen.no/_attachment/2322975/binary/1261865?fast_title=National+Plan+of+Action+for+Road+Safety+2018-2021+%28short+version%29.pdf මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අපේ මූලික අයිතියක්. ඒක ජනාධිපතිවරයා හෝ රජය අපිට දෙන වරප්‍රසාදයක් නෙවෙයි. එහෙම නම් ජනාධිපතිවරයා කොහොමද මාධ්‍ය ආයතන වලට පාඩම් උගන්නන හැටි ගැන කතා කරන්නේ? එයාට පාඩම් උගන්නන්න අයිතියක් තියනවාද?
2021-03-2219 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiමියන්මාරය I Facebook vs ඔස්ට්‍රේලියාව #48මියන්මාර හමුදාව නැවතත්, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ල ගන්නවා. මේකට ජාත්‍යන්තරයේ රටවල් විශාල ප්‍රමාණයක් විරුද්ධ වෙද්දි, ලංකාව මේ සිදුවීම ගැන හැසිරෙන විදිහ සාධාරණයි ද? ලංකාවේ විදේශ ඇමතිවරයා, මිලිටරි රජයේ විදේශ ඇමතිවරයාට ආරාධනා කරනවා කලාපීය සාකච්ඡාවක් සඳහා. මේකෙන් යන පණිවිඩය මොන වගේ ද? මියන්මාරයේ මෑතකාලීන ඉතිහාසය - https://youtu.be/PLHlMoPw6-8 ඕස්ට්‍රේලියානු රජය නව නීතියක් ගේනවා ගූගල්, ෆේස්බුක් වගේ සමාගම්, ඔස්ට්‍රෙලියානු ප්‍රවෘත්ති සමාගමක ලිපි පෙන්වනවනම් ඒ පුවත්පත් සමාගම් වලට ගෙවීම් කල යුතුයි කියල. ගූගල් මේකට අකමැත්තෙන් වුනත් එකඟ වෙනවා. ෆේස්බුක් මේ තීරණයට විරෝධයක් විදිහට ඔසුට්‍රේලියානු පරිෂීලකයෙක්ගෙන්ම සියළු ප්‍රවෘත්ති පිටු hide කරනවා. රජයේ ස්ථාවරය වෙනස් නොවෙන නිසා අවසානයේ ෆෙස්බුක් කොන්දේසි මත මේකට එකඟ වෙනවා. මේක රාජතාන්ත්‍රික විදිහට ලංකාවට බලපාන්නේ කොහොමද? මේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය ගැන ලංකා රජය ඉගෙන ගත යුත්තේ, සූදානම් විය යුත්තේ මොන කරණා වලටද? ෆේස්බුක් විසින් ඔස්ට්‍රේලියවට තංහචි දැමීම -  https://www.abc.net.au/news/2021-02-26/australian-news-sites-reappear-on-facebook-media-laws/13195100
2021-03-1518 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiමාධ්‍ය සදාචාරය | කළු ඉරිදා #47පොලිස් නිලධාරියෙක් කරපු අපරාධයක් මුල් කරගෙන මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන සමාජයේ කතාබහක් ඇති වෙලා තියනවා. මේ සිද්ධිය මුල් කරගෙන සමහර මාධ්‍ය නාලිකා වෘත්ත්තීය ආචාර ධර්ම සම්පූර්ණයෙන්ම අමතක කරල තියනවා. මේ හැසිරීම නිසා වෙන්නේ ප්‍රසිද්ධ මාධය වල ජනප්‍රියතාවය අඩු වෙලා, මිනිස්සු තොරතුරු ලබා ගන්න සමාජ මාධ්‍ය වලට හැරෙන එක. මේක මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ තොරතුරු වල ගුණාත්මක බවට හොඳ දෙයක් නෙවෙයි. එහෙම නම් ප්‍රසිද්ධ මාධ්‍ය කරන්න ඔ්නෙ මොකද්ද? 07/03/2021 ලංකාවේ කළු ඉරිදා දිනය සමරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එන්නයි රජයට බලපෑම් කිරීම. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්න නම් ඒ වගකීම ජනාධිපති කොමිසමකට දීල හරියනවද? ඇයි දේශපාලන යාන්ත්‍රනය මේ ගැටළුව විසඳන්න පොලීසියට බාධා කරන්නේ? මූලාශ්‍ර පාස්කු ප්‍රහාරය - https://en.wikipedia.org/wiki/2019_Sri_Lanka_Easter_bombings කළු ඉරිදා - https://divaina.com/daily/index.php/puwath-2/55249-2021-03-02-12-47-34
2021-03-0815 minරට කරවන හැටි Rata Karawana Hati2021-03-0700 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiමැතිවරණ ආදායම් වියදම් නීති | පුටින්ට තිබෙන ආක්ර්ශනය #46අළුත් මැකෝ නිමල් පුංචිහේවා ඉල්ලීමක් කරනවා ඡන්ද අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලබා දීම අනිවාර්ය කරන වගන්තියක් අළුත් ව්‍යවස්ථාවට එක් කරන්න කියල. රටක ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්න තියන ලොකුම බාධාවක් තමයි දේශපාලනයත් එක්ක ගෑවෙන මුදල්. මේක අපි සීනි බදු වංචාවෙන්, ටයිල් වංචාවෙන්, මහ බැංකු බැදුම් කර වංචාවෙන් හොඳටම අත්විඳිනවා. මේකට ලේසිම පිලියම වෙන්නේ අපේක්ෂකයන්ට මුදල් දෙන්නේ කවුද කියන එක ප්‍රසිද්ධ කිරීම. ඉතින් ඒ නිසා මැකෝ ගේ මේ ඉල්ලීම නිවැරදි මාවතක ආරම්භයක් කියල තමයි අපි දකින්නේ. ප්‍රවෘත්තිය - https://www.newsfirst.lk/sinhala/2021/02/12/%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/ පුටින් ට ලංකාවේ අසාමන්‍ය ආරක්ශනයක් තියනවා. වර්තමාන ජනාධිපතිවරයාව පුටින් කෙනෙක් ට සමාන කරල මාකට් කලේත් ඒ ආක්ර්ශනය නිසා තමයි. ඇත්තටම පුටින් වගේ පුද්ගලයෙක් යටතේ ජීවිතය මොන වගේද? ජනාධිපතිට ඡන්දය දීපු මිනිස්සුන්ගේ ප්‍රර්තනාව අද ඉශ්ට වෙලා නැද්ද? ඇලෙක්සි නවානි - https://www.smh.com.au/world/europe/alexei-navalny-moved-probably-to-prison-camp-says-lawyer-20210226-p57609.html පුටින්ගේ අළුත් ගෙදර - https://youtu.be/CbHYFSZqvPE රැසියාවේ ආදායම් බෙදී යාමේ විෂමතාවය - https://wid.world/country/russian-federation/
2021-03-0114 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana HatiCyber security | දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම #45පෙබරවාරි 6 වෙනිදා google.lk සහoracle.lk ඇතුළු .lk domain තිබෙන පේජ් ගණනාවක්ම හැක් වෙනවා. මේකෙන් ඉස්මත් වෙන්නේ ලංකාවේ සයිබර් සෙකියුරිටි වලට දීල තියෙන තැන. TRCSL සිට Telecom එක දක්වාම ලංකාවේ සයිබර් සෙකියුරිටි ඉතිහාසය එතරම් සුභවාදී එකක් නෙවෙයි. අපි ට දැන් සයිබර් සෙකියුරිටි ප්‍රමිතිගතකරණයේ අවශ්‍යතාවය මතු වෙලා තියනවා. සිදුවීම වාර්තා කල ලිපිය- https://www.zdnet.com/article/hacktivists-deface-multiple-sri-lankan-domains-including-google-lk/ ලොගින් ගැන වාර්තාව - https://twitter.com/aselawaid/status/1359089894203785217 IT සමාගමක් පිලියෙල කල වාර්තාව - https://twitter.com/CswWorks/status/1359836705927409671 දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම තමන්ගේ අවසන් වාර්තාව ජනාධිපතිට බාර දුන්නත් එය පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරල නැහැ. මේ කොමිසම උදයංග වීරතුංග වැනි චූදිතයන් ව නිදොස් කොට නිදහස් කරන අතරෙම බුද්ධි අංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට විරුද්ධව නඩු දානවා. මේක කොච්චර සාධාරණ ද?
2021-02-2117 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiශිෂ්‍ය අයිතිවාසිකම් | ජනාධිපතිගේ පරිසර දැක්ම #442017 අවුරුද්දේ ගුරුවරයෙක් ළමයෙකුට පහර දීම නිසා ඒ ළමයා ජීවිත කාලයට ම බිහිරි වෙනවා. ඒ ගැන දාපු මානව අයිතිවාසිකම් නඩුවෙන් ගුරුවරයා වැරදි කරු වෙනවා. ඒ ගුරුවරයාට ලක්ෂ 1.5 වන්දියක් ගෙවන්න වෙනවා. සමහරු කියන දෙයක් තමයි ගහන්නේ හොඳ අරමුණකින් නිසා දඬුවම් දීමේ වරදක් නැහැ කියල. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන තියනවා ළමයින්ට ගැසීමෙන් වෙන්නේ ළමයි තවත් දරුණු වීමත්, දඬුවමට බය වීමත් මිස වැරදි කරන්න බය වීම නොවන බව. ඉතින් එහෙම නම් ගුරුවරුන්ට අයිතියක් තියනවාද ළමයින්ට ගහන්න? මාර්ග අනතුරු වාර්තාව - https://srilankamirror.com/news/6874-a-road-accident-every-10-minutes ළමයින්ට ගැසීම ගැන ලියන පර්යේෂණයක් - https://www.tandfonline.com/doi/full/10.1080/23311886.2018.1536316 ජනාධිපතිවරයා මෑතක දී තිබුණු කතාබහකදි පොඩි කතාවක් කරනවා. මේ කතාවෙන් ඔහුගේ පරිසර දැක්ම ගැන අපට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් ඔහු දකින පරිසර දැක්ම හරි ද? ඒ පරිසර දැක්ම ගම සමඟ පිළිසඳරෙන් කරන්න පුළුවන් ද? ජනාධිපතිවරයාගේ කතාවෙන් කොටසක් - https://www.youtube.com/watch?v=EmL9G3Paep8&feature=emb_title
2021-02-1521 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiමානව හිමිකම් කොමිසම | තානාපති සේවය #43ලංකාව ට ආයෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා. මානව හිමිකම් කොමිසම ලංකාවට කරපු නිඑර්දේශ වල ප්‍රගතිය ගැන වාර්තාවක් 46 වෙනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වෙනවා. මේ වාර්තාවේ ලීක් වුන මුල්පිටපත ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාවෙන් ලංකාවේ මානව හිමිකම් ගැටළු 6ක් ගැන කතා කරනවා. එහෙම නම් ඇයි අපි ඉස්ලාම් බක්තිකයින් ආදාහනය කිරීම ගැන විතරක් අවදානය යොමු කරන්නේ? ලංකාව ගැන වාර්තාව-  https://www.justsecurity.org/wp-content/uploads/2021/01/Sri-Lanka-OHCHR-Report-12-Jan-2021.pdf මේ වගේ විදේශ ගැටළු වලට මුහුණ දෙන්න අපට හොඳ විදේශ සබඳතා තියෙන්න ඔ්නෙ. මේකට හොඳම උදාහරණය තමයි ඉම්රාන් ඛාන් ලංකාව වෙනුවෙන් කතා කිරීම. ලංකාවේ තානාපති සේවය ගැනත් අපිට මේ දේ කියන්න පුළුවන් ද? දේශපාලනික මිතුරන් කතාපති සේවයට යවල අපිට හොඳ විදේශ සබඳතා හදා ගන්න පුළුවන්ද?
2021-02-0918 minරට කරවන හැටි Rata Karawana Hati2021-01-3112 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hati‌ලොකුම ළමයි හදන ලංකාවේ අද්‍යාපන ක්‍රමය | Brexit #41ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමය තුළින් දැන් නිර්මාණය වෙන්නේ ලෝකෙ ඉන්න ලොකුම ළමයි. අවුරුදු 24 ක් විතර වෙනකන් ලංකාවේ ළමයි තමන්ගේ දෙමාපියන් මත යැපෙන්න ඔ්නෙ. රටේ තරුණ පර්ම්පරාව අවුරුදු ගණනාවක්ම ශ්‍රම බලකායට දායකත්වයක් නොදී ගෙවා දානවා. ඒ වගේම තමයි මේ අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් ට පවා ලංකාවේ සමාජය සලකන්නේ ළමයි හැටියට මිසක් පුරවැසියො හැටියට, වගකීම් දැරිය හැකි පිරිසක් හැටියට නෙවෙයි. මේ තරුණ පරපුරටත් වගකීම් දිය යුතු කාලය නේද? මූලාශ්‍ර විවිධ රටවල තෘතීක අධ්‍යාපනය අවසන් කරන වයස් - https://nonpartisaneducation.org/Review/Resources/Int__lHigherEd_AppendixA.pdf 2021 ජනවාරි 01 බ්‍රිතාන්‍ය, සම්පූර්ණ වශයෙන් යුරෝපීය සංගමයෙන් වෙන් වුනා. මේ ක්‍රියාවලිය අවුරුදු 5ක් තිස්සේ සිදු වුන දෙයක්. මෙයින් බ්‍රිතාන්‍යයට, යුරෝපීය සංගමයට සහ ලංකාවට ඇති බලපෑම් මොනවාද? බ්‍රෙක්සිට් - https://en.wikipedia.org/wiki/Brexit#Background:_the_United_Kingdom_and_EC/EU_membership
2021-01-2612 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiකොළඹ වරාය විකිණිම | අධිකරණයට අපහාස කිරීම #40කොළඹ වරායෙන් 49% අදානි සමාගමට විකුණනව කියල ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. 2018 අවුරුද්දේ රු බි 19 ක ලාභයක් ගොපු කොළඹ වරාය හදිස්සියේම විකුණන්නේ ඇයි? ලංකාවේ වරාය ඇමති, අදානි වගේ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? කොළඹ වරායේ 2018 වාර්ථාව- · https://www.parliament.lk/uploads/documents/paperspresented/annual-report-srilanka-ports-authority-2018.pdf අදානි සමාගම පිළිබඳ වාර්ථාව- · https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&cad=rja&uact=8&ved=2ahUKEwjM9NeRhaLuAhWlyzgGHfPjAAEQFjAOegQIJhAC&url=https%3A%2F%2Fwww.aph.gov.au%2FDocumentStore.ashx%3Fid%3D66ddc905-bdea-4a15-8450-b02bdf496c3d%26subId%3D515416&usg=AOvVaw1gSKMqg9PJDyzrg6g9waPm රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු යැයි ඔප්පු වෙලා ඔහුව වසර 4 කට සිර ගත කරල තියනව. ඒකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට නියමිතයි. මන්ත්‍රී ධූරය අහිමි වීම සාධාරණද? ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය යාවත්කාලීනද? ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය- · · https://www.article19.org/data/files/pdfs/analysis/sri-lanka.contempt.03.pdf
2021-01-1713 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiයුක්රේන සංචාරකයින් | දුරකථන සේවා මාෆියාව #39ලංකාවට යුක්රේන් සංචාරකයෝ ගෙන්වාගෙන සංචාරක කර්මාන්තය “නගා සිටුවන්න” ව්‍යාපෘතියක් පටන් අරන් තියනවා. මේක පිටුපස ඉන්නේ මිග් යානා ගනුදෙනුවේ චෝදනා ලබපු, පසුගිය දවසක නඩුවෙන් නිදහස් වුන, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග හිර වෙලා ඉන්න වෙලාවක සංචාරකයන් රටට ගෙන්වන්න අවධානය දෙන එක කොච්චර සාධාරණ ද? උදයංග - https://www.facebook.com/Udayanga222/posts/450738079260746 සංචාරකයින් - https://www.newsfirst.lk/2021/01/02/215-ukrainian-tourists-to-arrive-today-02/ විදෙස් ශ්‍රමිකයින් - https://www.newsfirst.lk/2020/12/31/sl-exapts-claim-unjust-treatment-in-repatriation/ රුසියානු ඔලිගාක්ස් - https://www.abc.net.au/news/2019-01-02/rich-russians-the-rise-of-the-oligarchs/10626236 Value added services හරහා මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස අය කරගැනීමක් ගැන සමාජයේ කතාබහක් ඇති වුනා. නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා මේ ගැන අධිකරණයට යන්න තීරණය කරනවාත් එක්කම TRCSL මේ සේවාවලින් ඉවත් වෙන්න නිසි ක්‍රියා පටිපාටියක් හදන්න කියල දුරකතන සේවා ආයතන වලට දැනුම් දෙනවා. ඔබේ සේවා සපයන්නාත් මෙහෙම මුදල් අයකරන බවට සාක්ෂි තියනවා නම් ඒවා නාගානන්ද කොඩිතුවක්කුගේ ෆේස් බුක් පිටුවට යවන්න (පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් හැකි තරම් වැලකෙන්න). නැත්නම් තමාගේ සේවා සපයන්නා අමතා මෙම Value added services වලින් ඉවත් වෙන්න. ඒ ගැන TRCSL එකට සහ තාක්ෂණ අමාත්‍යවරයා වෙන ජනාධිපතිට පැමිණිලි කරන්න. ජනාධිපති - https://www.president.gov.lk/ TRCSL - http://www.trc.gov.lk/contact-us.html නාගානන්දගේ සටහන - https://www.facebook.com/naganandakodi/posts/2825601424349499 TRCSL සටහන - http://www.newswire.lk/2020/12/31/value-added-services-subscriptions-notice-from-trc/
2021-01-0313 minරට කරවන හැටි Rata Karawana Hati2020-12-2712 minරට කරවන හැටි Rata Karawana Hati
රට කරවන හැටි Rata Karawana Hatiපී බී ජයසුන්දර | පළාත් සභා මැතිවරණය #3700:00 - පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් විසින් තමන්ගේ හිතුමානාපයට මහජන උපයෝගීතා කොමිසම විසුරවා හරින්න තීරණය කරල තියනව. විදුලිය, ජලය, තෙල් පිළිබඳ ප්‍රතිපත්ති හදන්න තියන ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම. රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ හිතුමනාපයට කොහොමද පාර්ලිමේන්තුවෙන් පිහිටුවපු ආයතන විසුරවන්නේ? 05:49 - පාළාත් සභා කියන්නේ විවේදාත්මක මාතෘකාවක්. පළාත් සභා වල කාර්යභාර්ය මොකද්ද? ලංකාවට පළාත් සභා අවශ්‍යද?  මූලාශ්‍ර මහජන උපයෝගීතා කොමිසම - https://www.pucsl.gov.lk/about-us/ පළාත් සභාවල වගකීම් - http://www.lgpc.gov.lk/web/index.php?option=com_content&view=article&id=70&Itemid=189&lang=si#%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
2020-12-2012 minරට කරවන හැටි Rata Karawana Hati2020-12-1314 minරට කරවන හැටි Rata Karawana Hati2020-12-0510 minරට කරවන හැටි Rata Karawana Hati2020-11-2811 minරට කරවන හැටි Rata Karawana Hati2020-11-1812 minරට කරවන හැටි Rata Karawana Hati2020-11-0813 minරට කරවන හැටි Rata Karawana Hati2020-11-0212 minරට කරවන හැටි Rata Karawana Hati2020-10-2609 minරට කරවන හැටි Rata Karawana Hati2020-10-1815 minරට කරවන හැටි Rata Karawana Hati2020-10-1112 minරට කරවන හැටි Rata Karawana Hati2020-10-0311 minරට කරවන හැටි Rata Karawana Hati2020-09-2411 minරට කරවන හැටි Rata Karawana Hati2020-09-1420 minරට කරවන හැටි Rata Karawana Hati2020-09-0612 minරට කරවන හැටි Rata Karawana Hati2020-08-3008 minරට කරවන හැටි Rata Karawana Hati2020-08-2109 minරට කරවන හැටි Rata Karawana Hati2020-08-1311 minරට කරවන හැටි Rata Karawana Hati2020-08-0806 minරට කරවන හැටි Rata Karawana Hati2020-08-0107 minරට කරවන හැටි Rata Karawana Hati2020-07-2315 minරට කරවන හැටි Rata Karawana Hati2020-07-1611 minරට කරවන හැටි Rata Karawana Hati2020-07-0811 minරට කරවන හැටි Rata Karawana Hati2020-06-2911 minරට කරවන හැටි Rata Karawana Hati2020-06-2018 minරට කරවන හැටි Rata Karawana Hati2020-06-1211 minරට කරවන හැටි Rata Karawana Hati2020-06-0210 minරට කරවන හැටි Rata Karawana Hati2020-05-2719 minරට කරවන හැටි Rata Karawana Hati2020-05-2010 minරට කරවන හැටි Rata Karawana Hati2020-05-1309 minරට කරවන හැටි Rata Karawana Hati2020-05-0319 minරට කරවන හැටි Rata Karawana Hati2020-04-2812 minරට කරවන හැටි Rata Karawana Hati2020-04-2012 minරට කරවන හැටි Rata Karawana Hati2020-04-0925 minරට කරවන හැටි Rata Karawana Hati2020-03-2814 minරට කරවන හැටි Rata Karawana Hati2020-03-1318 minරට කරවන හැටි Rata Karawana Hati2020-03-0623 minරට කරවන හැටි Rata Karawana Hati2020-02-0131 min